(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහලේකම් කාර්යාලයේ තේරීම් භාර නිලධාරීවරයාට භාරදීමෙන් පසුව අතුරුදහන් විම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා චෝදනා කරමින් පැවසීය
එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිල මුද්‍රාව තබා අත්සන් කරන ලද පිටුව එලෙස අස්ථානගතවි ඇති බව සංවිධායකවරයා කීය
අපි නිශ්චිත ඒ ක්‍රියාදාමයට අනුකූලව සකස් කරපු ඒ වගේම පක්ෂයේ නීතිඥ මඩුළු තුනකින් අධීක්ෂණය කරපු, පක්ෂ නායකයා වගේම , මහ ලේකම් තුමා අධීක්ෂණය කරපු , ඒ වගේම මගේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කටයුතු කරලා සකස් කරපු නාම යෝජනා පත්‍රය නිවැරදිව අපි බාරදීම සිද්ධ කළා.
මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරී ජනක. කේ. ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
අපේ කාර්ය මණ්ඩලයට කිසිම අවශ්‍යතාවයක් නැහැ පිටුවක් හංගන්න. ඒගොල්ලෝ දැනගන්න ඕන හරියට බාර දෙන්න. ඡායා පිටපත් ඕන තරම් තියාගන්න පුළුවන්.
අපිට කොළ ටික හරියට දුන්නයි කියලා සහතිකයක් තියෙනවද? ඒගොල්ලොන් ගාව. අන්තිම මොහොතේ 110 ක් බාර දුන්නා. කච්චේරියේදී කොලේ නැති වුණා කියලා ඔප්පු කරන්න කියන්න. හැසිරීම පවා සැක සහිතයි. මුදල්වලට බඩු විකුණනවා.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ
Nishan Monday, 24 March 2025 03:27 AM
දිස්ත්‍රික් තේරීම් බාර නිළදාරියාගේ උත්තරේ නම් කිසිම වගකීමක් නෑ. එයාලගේ අතින්නැති උන එකක් කොහොමද අනිත් අය ඔප්පු කරන්නේ? දුන්නා කියලා ඔප්පු කරන්න කියන ගමන් සහතික පිටපත් ඕන තරම් තියා ගන්නත් පුළුවන්ලු. මාර උත්තරයක් ඒක. එයාලා ඕනේ ඔප්පු කිරිමේ වගකීම ගන්න. මෙහෙම නිළදාරින් එක්ක ස්වාධීන චන්ද තියන්වා බොරු.