කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයාමට පෙර අවශ්‍ය කටයුතු සූදානම් කළ ආකාරය
ඡායාරූප - එෂාන් ප්‍රනාන්දු
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්
ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස
රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායන මධ්‍යස්ථානයට
SL Tuesday, 21 April 2020 03:06 PM
කොරෝනා ඉවරවුණු ගමන්ම කරන්න ඕනේ මේ මුඩුක්කු වල ඉන්න මිනිස්සු බලෙන් ම පිළිවෙලක් ඇති තැන් වලට යොමු කරන එක..... ඊළඟට කුඩු වෙළඳාම නැත්තටම නැති කිරීම සහ ඇබ්බැහි වුවන් ක්‍රමයෙන් පුනරුත්ථාපනය කිරීම...
raviWednesday, 22 April 2020 06:03 AM
පැල්පත්වාසීන්, කුඩුකාරයෝයි .. කියන්නේ අපේරටේ දේශපාලන බසුබිම නේද ..
lalithm Tuesday, 21 April 2020 08:17 PM
මොනතරම් කිව්වත් මේ ජාතිකත්වය තියෙන අයට ලෙඩ බෝ වෙන එක ගැන කියා දීල වැඩක් නැහැ. මාර්ෂල් ලෝ දමල හරි ඔවුන්ව දුරස්ථ කරලා තියන්න ඕනේ. අනික මේ ගෙවල් කුකුළු කුඩු වගේ. එක ගෙදර 10-15 ඉන්නවා, ගෙවල් ගානේ ඇවිද ඇවිද කතා කර කර ඉන්නේ. ප්‍රශ්නයක් තමා. ජාතික ප්‍රශ්නයක්?
fairoosWednesday, 22 April 2020 08:39 AM
ලලිත්ම වෙත..පොඩි නිවැරදි කිරීමක්.. ජාතියේ ප්‍රශ්නයක්
wimal Wednesday, 22 April 2020 06:40 AM
මුඩුක්කු මේ රටින් නැත්තටම නැති කරන්න පුළුවන් කාලය ඇවිත්.
lalithm Thursday, 23 April 2020 03:03 AM
මේ මුඩුක්කු හෝ පැල්පත් වාසින් නොවෙයි. නාගරික මහල් නිවාස වැසියන්, හැබැයි සුඛෝපබෝගී නොවෙයි. සාමාන්‍ය මිනිසුන් . එහෙත් ගෙවල් වල සාමාජිකයින් වැඩියි.
MUDUKKU Thursday, 23 April 2020 04:19 AM
උඩ ඉන්න අයගේ කතා.. නිකන් මාලිගාවල ඉන්න අය වගේ ..