IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


බණ්ඩාරවෙල මාතැටිල්ල වෙල්යායේ උද්ඝෝෂණයක්

( ඩී.කේ.රත්න )

තම වගාවන් සදහා පොහොර නොමැතිකමින්  තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතයි පවසමින් බණ්ඩාරවෙල මාතැටිල්ල ගොවි ජනතාව මාතැටිල්ල වෙල්යායේ දී උද්ඝෝෂණයක අද (22) දහවල් උද්ඝෝෂණයක නිරත වුහ.

මේ වන විට තමන් වගා කර ඇති එළවලූ වගාවන් සදහා රසායනික පොහොර හෝ කාබනික යන කිසිදු පොහොරක් නොමතිකමින් එම වගාවලින් නිසි අස්වනු ලබා ගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අපහසුතාව පත්වී ඇතයි පවසමින් ප‍්‍රදේශයේ ජනතාව මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.

උතීතයේ සිටම තම ප‍්‍රදේශයේ ජනතාව කිසිදු අවහිරයකින් තොරව සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදු කරමින් තම දරුවන් පෝෂණය කළ අතර පොහොර ආනයනය එක්වරම නතර කිරීම නිසා රසායනික පොහොර හෝ කාබනික පොහොර නොමතිවීම මගින් තම වගාවන් සිදු කර ගැනීමට නොහැකි වී ඇතයි මෙම ගොවි ජනතාව කියති.

බණ්ඩාරවෙල මාතැටිල්ල  වෙල්යායට පැමිණි ප‍්‍රදේශයේ ගොවි ජනතාව විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් පැයක පමණ කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

බණ්ඩාරවෙල මාතැටිල්ල වෙල්යායේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 228 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 28 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 107 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 199 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 69 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 384 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site