(යොහාන් භාසුර)
බිත්තර සඳහා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය තවමත් වලංගුව පවතින බවත් එහි සඳහන් උපරිම මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥා ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල බිත්තර අළෙවි කරන ස්ථාන සොයා තව දුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව කී ශාන්ත නිරිඇල්ල මහතා බිත්තරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට අවසර දුන් බවට යම්කිසි කෙනෙක් ප්‍රකාශ කර තිබේ නම් එය සම්පූර්ණ අසත්‍ය මෙන්ම එවැනි වැඩි කිරීමක් කරන්නේ නම් පාරිභෝගික අධිකාරිය හැර වෙනත් කිසිඳු පුද්ගලයෙක්ට හෝ ආයතනයකට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තර මිලේ ගැසට්ටුව තවමත් වලංගුයි