IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බත් - කොත්තු මිල බහියි

(යොහාන් භාසුර)

බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල සියයට 20 කින් ද, තේ එකක මිල රුපියල් 10 කින් ද, අඩු කරන බවත් එම නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (5) පැවසීය.

ගෑස් මිල අඩු කිරීමේ සහනය පාරිභෝගිකයන්ට දෙමින් රුපියල් 500 ක්ව පවතින කොත්තුවෙන් රුපියල් 100 ක් ද, රුපියල් 300 ක බත් පැකට්ටුවෙන් රුපියල් 60 ක් ද, ප්ලේන්ටියෙන් රුපියල් 10 කින් අඩු කර රුපියල් 30 ක් ද, වන බව ද කී අසේල සම්පත් මහතා එම සහනය ජනතාවට දීමට ආපනශාලා වාහාම කටයුතු කළ යුතු බව ද සදඟන් කළේය. 



අදහස් (5)

බත් - කොත්තු මිල බහියි

විජයවර්ධන Wednesday, 05 April 2023 03:21 PM

ඕව හදන්න ජයවර්ධන වගේ දර පාවිච්චියට ගන්නෙ නැතෙයි

:       0       1

මහී Wednesday, 05 April 2023 03:44 PM

පාර්ලිමේන්තු කැන්ටිමේ බත් කොත්තු ගනන් අඩු වෙලාද?

:       1       1

දියවන්නාවේ කිබුලා Thursday, 06 April 2023 06:06 AM

දියවන්නාවේ කැන්ටිමේ ආහාර මිල ගනන් ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

:       1       1

Athula Thursday, 06 April 2023 03:33 PM

මේ කිසිම දෙයක් ස්ථිර නැහැනේ කොහෙන් හරි නයක් අරගෙන මෙහෙම ටික දවසක් අඩුකරලා ජනතාව අන්දවල... තිබුන වගේ දෙතුන් ගුණයක් වදිකරන්නම වෙනවා මේවා රැවටීම්.. රස්සාවක් නැහැ කිසිම නිෂ්පාදනයක් නැහැ තියෙන එකත් වැහෙනවා දිනෙන් දින.. මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද තක්කඩි දෙගොල්ලොම එහෙට මෙහෙට පැන පැන රට ශක්තිමත් කියන්න දඟලනවා හැබැයි මිනිස්සු අපාදුක් විඳිනවා

:       0       2

pakeer Friday, 07 April 2023 01:05 PM

ආණ්ඩුව හදන කොත්තුවේද ගාණ අඩු..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 6 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 142 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 309 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 101 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 695 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 311 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 310 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site