IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බද්ද ගැන කතා කරන්න විජිත - ජුලී හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව  සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය හමු විය.

විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්ති‍ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම  අවධානයට යොමු විය.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි 

මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා,ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා  සහ යුරෝපා හා උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ‍ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (9)

බද්ද ගැන කතා කරන්න විජිත - ජුලී හමුවෙයි

Rifkhan Thoufeeq Monday, 07 April 2025 08:44 PM

July 7

:       0       1

de silva Monday, 07 April 2025 08:48 PM

ජුලිට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ , ජුලි චන්ග් යනු මේ ප්‍රශ්නෙදි පණිවිඩ කරුවකු පමණි ,ට්‍රම්ප් පරිපාලනය කෙලින්ම අහවි ඔබලාගේ වෙළඳ පලට එන අපේ නිෂ්පාදන ඔබල බදු අඩුකරන්න සුදානම්ද ? ඒ කුමන ප්‍රතිශතයෙන්ද කියල ?

:       0       4

chandima Monday, 07 April 2025 08:54 PM

වැඩක් නැහැ මල්ලි. ජුලි චන් තියා සක්කරයා කිව්වත්, ට්‍රම්ප් කරන්නේ එයාට ඕන කියලා හිතෙන දේ . ජුලි චන්ලා සේරම අසරණයි. ඇමරිකානු කොංග්‍රස් එකත් හෝල්මන් වෙලා බලාගෙන ඉන්නේ මේ වෙලාවේ. රනිල් අඹරපු ගැටේ නිසා අපට ආනයන බදු ඩු අඩු කරන්නත් බැහැ. වෙනදා නම් මේ වගේ උනාම සියල්ල දත් වගේ රනිල් දන්න අඳුනන මාධ්‍ය කාරයෝ අල්ලගෙන ප්‍රකාශයක් දායි. මෙදා පාර නැත්ට අකුලගෙන හැංගිලා

:       1       4

Nandalal de Silva - France Monday, 07 April 2025 08:55 PM

මාර speed එකකින් තමා මාළිමාව ක්‍රියාත්මක වෙන්නේ !!!

:       0       8

ගුණරත්න Tuesday, 08 April 2025 08:02 AM

තානාපතිතුමිය ඉතින් ඔවුන්ගේ රජයේ නියෝජිත පමණයි, තීන්දු ගැනීමේ බලයක් නැහැ. ඇඟලුම් කර්මාන්තයේ පතාක යෝධයෙක් වන කර්මාන්තකරුවෙක් කිව්වා මේ බද්දෙන් පෙන්වන්නේ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අපේ රජයේ නොහැකියාව කියල. මොකද මේ ප්‍රවෘත්තිය අලුත් එකක් නෙවෙයි. ට්‍රම්ප් අවුරුදු ගානක ඉඳන් කිව්වා, ඔහුගේ ඡන්ද ප්‍රචාරක වැඩ පිලිවෙලේදීත් කිව්වා. එත් අපේ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ, අපේ ආණ්ඩුවට රිලවු ගණන් කරන්න පොලිස්පති අල්ලන්න වගේ ජෝක් වලට නම් කාලය තිබ්බා. මාස 6ක් නිකරුනේ නාස්ති කළා.

:       5       5

Jamal Tuesday, 08 April 2025 09:37 AM

යටත් විජිත බය වෙලා

:       0       8

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 09:54 AM

ලෝකයේ බොහො රටවල් වලට එරෙහිව පනවා ඇති මේ තීරු බදු ප්‍රතිපත්ති පිලිබදව ලංකා රජයට ඇමරිකානු රජය සමග සාකච්ජා කරලා විසදුමකට එන්නත් එසේ නොවුවහොත් විකල්ප ක්‍රියාමාර්ගයට යාමට සූදානම් බවට ජනාධිපතිවරයා ඊයේ ගාල්ලේ පැවති රැස්වීමකදී පැවසුවා. ඇත්තටම රටට බුද්ධිමත් නායකත්වයක් ලැබිලා තියෙන නිසා රටට සහ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙනු ඇති බවට බහුතරය විශ්වාස කරනවා.

:       6       8

Anil Wijesekara Tuesday, 08 April 2025 10:19 AM

බුකින් ඩොට් කොම් අයින් කරනවාද

:       0       6

Truth Tuesday, 08 April 2025 11:48 AM

ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නැතිව පුලුවන් කියල නේ ඒ කාලේ කිව්වෙ. අපි වැඩියෙන්ම විදේශ විනිමය හොයල තියෙන්නේ ඇමරිකාව සහ බටහිර රටවලින්. ඒක අවබෝධ කරගන්නවත් අගය කරන්නත් බැරිවුනා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 231 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 180 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 353 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 144 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site