IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බද්ද ගැසූ සැණින් අල කිලෝව 30කින් නඟී

(යොහාන් භාසුර)

ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට  පියවර ගැනීමත් සමඟ අර්තාපල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ ඉහළ යාහැකි බව අර්තාපල් ආනයනකරුවෝ පවසති.

ආනයනික අර්තාපල් බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පෙර ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 60 ත් 65 ත් අතර ද, දේශීය ආර්තාපල් කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර පැවැති බවත් කොළඹ කොටුව තොග වෙළෙඳ පොලේ අද පෙරවරුවේ ආනයනික ආර්තාපල් කිලෝවක් රුපියල් 85 කට ද, දේශීය අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 කට ද, අළෙවි වූ බවත් ආනයනකරුවෝ පවසති.

ආනයනික අර්තාපල් කිලොවක් මත පනවා තිබූ බද්ධ පසුගිය පෙබරවාරි මස 12 වැනිදා රුපියල් 55 සිට රුපියල් 15 ක් දක්වා අඩු කළ අතර මෙම නව බදු වැඩි කිරීමත් සමඟ අර්තාවල් කිලෝවක් සඳහා රුපියල් 35 ක් බද්ධ ඉහළ දමා තිබේ.

 

 

 



අදහස් (13)

බද්ද ගැසූ සැණින් අල කිලෝව 30කින් නඟී

de silva Tuesday, 27 April 2021 11:52 AM

ආනයනික අර්තාපල් නඩුගාස්තු, ප්‍රවාහන ගාස්තු සහ නොයෙකුත් බදු ගහලා රුපියල් 85ට දෙනකොට දේශීය අර්තාපල් 130 වෙන්නේ කොහොමද?

:       1       12

fairoos Tuesday, 27 April 2021 11:59 AM

දැන් සැපද? ළඟදී බත් කෑවාද?

:       4       13

BamunuarachchiWednesday, 28 April 2021 01:47 AM

සීනි ස්ටොක් කර ගත්තට අල ස්ටොක් කර ගන්න බැරි වෙන්න ඇති නේද. සිංහලයාගේ නිෂ්පාදන අඩු මිලට අරන් සිංහලයටම වැඩිමිලට විකුනනවා. එකෙන් පෝසත් වෙනවා. ඕක තේරුම් ගන්න බැරි අපේ අය කොපමණ ඉන්නවාද?

:       2       1

BamunuarachchiWednesday, 28 April 2021 01:52 AM

මේ සිංහල ආණ්ඩුව හදාගත්තේ ලාබෙට අලකන්න නොවෙයි හලෝ. සිංහලයින් හැටියට ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්න. දැන් අපි එ්ක කරනවා. මුහුණ වහගෙන ආවොත් බස් එකට ගන්නෙත් නැහැ.

:       3       0

බද්රානි Tuesday, 27 April 2021 12:04 PM

නියමයි!! රුපියල් පනහකින්ම වැඩි කළ යුතුයි. දේශප්‍රේමෙන් කුල්මත් වෙලා ඉන්න අපට මොකටද පිටරටින් එන අර්තාපල් අල? ලංකාවේ ඕනෑතරම් තියෙන්නේ නියඟලා අල.. දේශප්‍රේමේ වෙනුවෙන් බඩ පැලෙන්න ලංකාවේ ඕනෑ අලයක් කාගෙන මැරෙන්න වුණත් අපි සුදානම්..

:       7       17

කන්ට අඳින්ට පිටරටින් .....................Tuesday, 27 April 2021 01:47 PM

පිස්සුද තමුන්ට? නැතිනම් කුහකකමද? ලංකාවේ අල ගොවීන් ඉන්නවා.. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ..., මේ විදියට ඉන්දියාවේ කොරෝනා දිගටම පැවතුණොත් කොහොමත් තමුන්ට කන්න වෙන්නේ ලංකාවේ අලම තමයි. ලාබෙට කන්න ගිහින් තමයි ලංකාට මේ තරම් වින්නැහියක් වෙලා තියෙන්නේ.

:       8       8

බද්රානිTuesday, 27 April 2021 03:56 PM

සමහරක් පිස්සු පූසන් අල කන්නෙත් දේශ ප්‍රේමෙට? අර්තාපල් අල කෙසේවෙතත්, හබරල අල තම්බලා කෑවා නම් ඔය පිස්සුව ටිකක් හෝ හොඳ වෙයි. එක අතකට ඉතින් දේශීය අල කෑවා කියලා මොළය වර්ධනය වෙන එකක්යැ.. මේ අම්බරුවන්ගේ? ඒ නිසා තව රුපියල් සියයකින්වත් සියලුම කෑමවර්ග වල මිල වැඩිකරන එක තමයි හොඳ. හැබැයි ඉතින් පුන්නක්කු වල මිල වැඩිකරපු දාට තමයි මේ අම්බරුවෝ රැල කුලප්පු වෙන්නේ...

:       0       3

RanilTuesday, 27 April 2021 04:01 PM

ඔහේ කන්නේ හබරලද? නිකමට ඇහුවේ... 69 ලක්ෂයක් හරක් ඉන්න රටක්නේ...

:       0       2

බද්රානිTuesday, 27 April 2021 08:51 PM

අල වෙනුවට, අල හොදිකාලා වේල පිරිමහ ගන්න හිඟන පර බල්ලන් දැන ගත්තොත් හොඳයි. අපි රුපියල් 30කින් වැඩිකරපු දේශප්‍රේමී අල වෙනුවට, රුපියල් පනහක් නොවේ. සියයක් දීලා හරි ඉන්දියන් අර්තාපල් අල කන බව... හොර තක්කඩියන්ගේ වඳ බැහැපු.., කොට්ට වුණු අල කනවට වඩා හොඳයි වෙනත් රටක නියඟලා අල සල්ලි දීලා අරගෙන කාලා මැරෙන එක. ලෝකෙන් හිඟාකන හොර දේශප්‍රේමී පාහරයින්...!!

:       0       3

Pradeep Tuesday, 27 April 2021 12:16 PM

ආනයනික භාණ්ඩවල බදු ඉහළ දමන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවස්ථාවක් ලබාදීමටයි. දේශීය නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමටයි. ආනයනික අර්තාපල්වලට බදුගසන විට දේශීය අර්තාපල් මිල ඉහළ දමන්නේ ඇයි? ආනයනික අර්තාපල් මිල ඉහළ යනවිට දේශීය අර්තාපල් මිලත්, ඉහළ යන්නේ නම් ජනතාව දේශීය අර්තාපල් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නැත. දරිද්‍රතාවයෙන් පෙළෙන බහුතරයක් දෙනාට වැදගත් වන්නේ ආනයනිකද, නැත්නම් දේශීයද කියන කාරණාව නොව කුමක් හෝ අඩු මිලකට ලබා ගැනීමය.

:       0       25

banda Tuesday, 27 April 2021 12:23 PM

දැන් සැපද? ළඟදී අල කෑවාද?

:       4       13

ranjith Tuesday, 27 April 2021 01:18 PM

ඔය බදු මුදල් වලින් මොනවද කරන්නේ....?

:       2       6

dineshaTuesday, 27 April 2021 03:31 PM

ඔයාලා වගේ අයට පුන්නක්කු ගෙන්නන්නේ ඔය බදු මුදල් වලින් තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 127 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 366 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 573 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 883 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 428 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site