
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳකු සොයා ගත් බව වත්තේගම පොලිසිය පවසයි.
එම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙම දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක රෝහල්ගත කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම මිනිස්සු දරුවා නිරෝගී සුවයෙන් පසුවන බව වත්තේගම රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
බිලිඳා බිහිකළ මව ගැන තොරතුරු හෙළි කර ගැනීමට ද වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
එම දරුවා එම ස්ථානයේ දමා ගිය අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුදුන්ට පූජා කළ බිලිඳු දරුවා රෝහලට රැගෙන
බාලා Friday, 05 May 2023 01:32 AM
අරගල කූඩාරම් ඇතුලේ අනාචාරයේ හැසිරෙන්න අවසර දුන්නේ මේ විදිහට ළමයින් පාරේ වීසිකරවන්න තමයි. උද්ඝෝෂණ කරපු පක්ෂ නායකයන් තමා වගකිවයුතු වෙන්නේ...
Perera Friday, 05 May 2023 03:18 AM
මේ වගේ අපරාධ සිද්ධවෙන රටකට ජාතියකට දේව සාප වදින එක පුදුමයක් නෙවේ.
සමන් Friday, 05 May 2023 01:20 PM
දරුවට අනතුරක් නොකර මෙහෙම හරි දාල ගියපු එක ගැන සතුටු වෙමු.