IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බුදුපිළිමය සොරා ගත්තැයි හිමිනමක් මාට්ටු

රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය සොරාගත් බව කියන පොලිස් බාරයට ගෙන ඇත.

පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.



අදහස් (5)

බුදුපිළිමය සොරා ගත්තැයි හිමිනමක් මාට්ටු

විමල් Saturday, 13 July 2024 08:40 AM

ලවුඩ්ස්පීකර් බෆල් කන්පැලෙන්න දාලා අහල පහල ගෙවල්වල මිනිස්සුන්ට හිරිහැර කරන්නෙත් මේ වගේ අය තමා.. නියම බුද්ධ පුත්‍රයන් නම් එහෙම වැඩ කරන්නේ නැහැ...

:       2       9

පිටිගල මිලානෝ Saturday, 13 July 2024 08:57 AM

සාසනේ දියුණුවට කියා සීමාවක් නැතුව කන්ඩ නැනි එකයි, හතර කේන්දරේ පාලු එකයි, අම්මා අප්පාට හදාගන්න බැරි එකයි පන්සලට අරන් ගිහිල්ලා මහන කරාම සිවුරේ සිටීම ජොබ් එකක් පමණක් වෙනවා. ඒ අය බලන්නේ පුලුවන් ඉක්මනින් කීයක් හරි හොයා ගන්න.

:       4       33

පට්ටිගල අතුලSaturday, 13 July 2024 04:43 PM

මොකක්ද මිලානෝ හතර කේන්ද්‍රය කියන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොදයි ඒ වගේම කියපුදේ අතර ඉගැන්වීම අපහසු නිසා මහන කරල ඉඩමකුත් වෙන්කර තියල නෑදෑ ගෑනු ළමයෙකුත් වෙන්කර (දෙමාපියන් පොරොන්දු කරගෙන ) මහන කරන වැඩිහිටියොත් ඉන්නවා ඉතින් සතර පේරුවේ කියන අයගෙන් කාලබීල ඔවුන්ගේ ආධාරයෙන් ඉගෙනුම ලබා රැකියා අරගෙන දෙමාපියන් වෙන්කල බූදලය බලාගෙන ගෙදරට යනවා

:       1       2

යෝගා Saturday, 13 July 2024 09:27 AM

නිළියක් හරි ගායිකාවක් හරි කසාද බැදගන්න සල්ලි හොයන්න කරපු වැඩක්ද දන්නෑනේ.

:       16       7

Thushara Saturday, 13 July 2024 12:47 PM

තණ්හාව ආශාව left?

:       13       6

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 91 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 337 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 711 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 808 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13493 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24268 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site