IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බැදුම්කරේ වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් දේපළ පවරා ගන්නවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහ බැංකු බැඳුම්කර  ගනුදෙනුවෙන් උපයාගත් දේපළ  රාජසන්තක කළාසේම   අනෙකුත් වංචා පිළිබඳවද  නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේිදී
අද (22) පැවසීය.

තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද  ඔහු ඉල්ලීමක් කළේය.

මුදල් ඇමැතිවරයා  මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමිනි.

අපි සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයිද  ඔහු පැවසුවේය.

රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ  වගා සංග්‍රාමයක් අරඹන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර හිඟයකට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය. 



අදහස් (38)

බැදුම්කරේ වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් දේපළ පවරා ගන්නවා

Rohan Monday, 22 November 2021 06:49 PM

එතකොට මල්වාන ඉඩමයි, ගෙදරයි...? අයිතිකාරයෙක් නැති හින්දයි ඇහුවේ..!!!

:       6       108

RaveendraTuesday, 23 November 2021 06:30 AM

ඔබට සම්පූර්ණයෙන්ම වැරදී ඇත. මල්වානේ ඒ කුඩා ඉඩම් කැබැල්ලේ තිබෙන දිරච්ච පොල් අතු සෙවිලිකළ පැල් පතෙන් සිසිර සේනාරත්න මහත්මයාගේ මෙම සුන්දර ගීතය" පිදුරු සෙවිකල පැල් පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ ..// ටිකිරි හසරැළි බොළඳ සිතුවිල්ලේ...// මෙහි තිබේ හොඳ ආදරේ...//" අපගේ දෙසවන් පුරාවට ඇසීමේදී අපගේ සිත්වලට ඇතිවූයේ මහත් වූ සංවේගයකි..

:       0       0

RohanTuesday, 23 November 2021 09:08 AM

නිරුපමාගෙන් ඇහුවේ නැද්ද?

:       0       0

පෘතුවිවැසියා Tuesday, 23 November 2021 09:48 AM

ප්‍රවෘත්තිය හරියට කියවන්න. නීත්‍යානුකූලව ඔප්පු වුනොත් කියලා තියෙන්නෙ. හොරු ටික එහෙම ඔප්පු වෙන්න නෙමෙයිනෙ හොරකං කරන්නෙ.

:       0       0

දාස Monday, 22 November 2021 06:50 PM

මගෙ පුතේ, මල්වානේ බංගලාවත් එක්කම ඒ ඉඩම පවරාගනින්...!

:       3       94

මදුෂ් Monday, 22 November 2021 07:10 PM

මල්වානෙ ගේ පවරගන්නෙ කවද්ද?

:       2       72

විපරමා Monday, 22 November 2021 07:10 PM

ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... තමුන්ගේම උදවියගෙන් පටන් ගත්තා නම් හොඳ නැද්ද?.

:       2       77

එරන් ද Monday, 22 November 2021 07:21 PM

හොරා, හොරා කියමින් හොරා පස්සේ දුවන කතාව මතක් වුණා මල්ලි. ​

:       2       80

පිටිගල මිලානෝ Monday, 22 November 2021 07:30 PM

පැන්ඩෝරා පේපර්ස්වලින් එලිදරව් වූ මුදල් ඔයාගේ නේද? අයිතිකාරයා නැති වලව්වත් ඒ අයටම නේද ලියලා තියෙන්නේ... ?

:       4       77

ශාන් Monday, 22 November 2021 07:33 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා ගත්ත ගෙදර? රොකට් රෝහිත රොකට් යවපු සල්ලි...?

:       4       80

jagath Monday, 22 November 2021 07:41 PM

එතකොට මල්වානේ ඉඩම, සුනාමි සල්ලි, සීනි සල්ලි...?

:       3       78

siri Monday, 22 November 2021 07:42 PM

හරි හමන් රස්සාවක්වත් නැතුව සමහරු කෝටිපතියන් වෙලා පිටරටවල පවුල් තියාගෙන මෙහෙ සුපිරි ජීවිත ගෙවන්නේ කොහොමද කියලා හොයා බලලා ඒ කට්ටියගේ සල්ලිත් රාජසන්තක කළොත් නරකද?

:       0       3

Nuwan Monday, 22 November 2021 07:59 PM

මේ මිනිස්සු කටවල් වලින්ද අප්පා කතාකරන්නේ..?

:       0       0

wahaldeepe Monday, 22 November 2021 08:05 PM

මෙතුමන්ලාගේ පියා නම් මාරම පොරක්. ඔව්...! මාරම පොරක්

:       0       0

සිරිබිරිස් Monday, 22 November 2021 08:06 PM

මහන්සි ඇති නේද ඕවාකරලා...

:       0       0

කමනි Monday, 22 November 2021 08:14 PM

මතු උපදින ආත්මයකදීවත් සාටකයෙක්ව දකින්නවත් නොලැබේවා..!!!

:       0       0

සමිත හිමි කුරුණෑගල Monday, 22 November 2021 08:38 PM

මල්වානේ ඉඩම? අමෙරිකාවට පන්නලා කැලිෆෝනියාවේ ආයෝජනය කරපු අපේ රටේ සල්ලි?

:       0       0

චමත්කා Monday, 22 November 2021 09:08 PM

මිග් යානා ගැහිල්ල...? එයර්බස් ගනුදෙනුව...? මේගොල්ලෝ කරන්නේ වැරදිකරුවන්ව නිදොස් කොට නිදහස් කර සභාපතිකමුත් දෙනවා.

:       0       0

nuwa Monday, 22 November 2021 09:20 PM

රජයට පවරා ගන්නවද? නැත්නම් ඔයාලාට පවරා ගන්නවාද..? නිකම් ඇහුවේ... නෑ ඔයාලාට පවරා ගන්නවා නම් තමන්ගේ දේපල තමන්ටමනේ පවරා ගන්න වෙන්නේ...

:       0       0

ravin Monday, 22 November 2021 09:28 PM

ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ දේපල උපයාගත් හැටි රටට හෙළිකරලාම පටන් ගත්තොත් තමයි හොඳ...

:       0       0

Janaka from Matara Monday, 22 November 2021 09:51 PM

එතකොට බැංකුව කඩලා ගත්ත සල්ලි ?

:       0       0

pradeepa Monday, 22 November 2021 10:45 PM

ඕක හරියට කලොත් ඔය හැමෝගෙම දේපල ඔක්කොම දෙන්න වෙනවා.

:       0       0

Pradeep Monday, 22 November 2021 11:27 PM

කොහෙන් හිනා වෙන්නද මේවට කියලා කල්පනා කලේ

:       0       0

69lakshaya Monday, 22 November 2021 11:57 PM

මෙතුමා කියන කතාව ඇත්ත බව අපිට විශ්වාසයි..

:       0       0

K Perera Tuesday, 23 November 2021 12:28 AM

මේ කොහෙන්ද කතා කරන්නේ?

:       0       0

විජිත් Tuesday, 23 November 2021 12:51 AM

එහෙම වංචා වලට සම්බන්ධ දේවල් පවරා ගන්නවානම් ... ඔය හැමෝගෙම ඒ සියල්ලම මහජනතාවගෙන් හොරා කාපු දේවල්...!!!

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 01:52 AM

ඇමැතිතුමනි, අපි බීලා නැහැ..!

:       0       0

de silva Tuesday, 23 November 2021 06:52 AM

මල්වානේ ගෙදර, ඩෙසි ආච්චිගේ මැණික් මල්ල වැනි දේවල්...

:       0       0

Hafeel Tuesday, 23 November 2021 07:10 AM

බැදුම්කරේ තැන්පතු පහුගිය රජය විසින්ම රඳවා ගත්තා මිස මෙයා ඒවායින් කරපු දෙයක් නැහැ. එහමනම් කේ පී මාර්ගයෙන් අත්පත් කරගත්තු කොටින්ගේ නැව් ටික දැන් කොහෙද? කොටින්ගෙන් අත්පත් කරගත්තු රත්තරන් ටික දැන් කොහෙද? සුනාමි අරමුදල් කෝ දැන්? අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස අරමුදලට මොකද්ද වුනේ? මල්වාන නිවාස, මාතර බ්රෝව්න්ස් හිල් ඉඩම්, පෙන්ධොරා මුදල්, මැදමුලන සොහාන නැවත රජයට පවරා ගන්නවද? මේවා අවුස්සන ගියා නම් ගඳයි.

:       0       0

චතු - මාතර Tuesday, 23 November 2021 08:10 AM

මල්වානේ මාලිගව, මාතර බ්‍රවුන් සිල් වල ඉඩම සහ නිවස ගෙනත් සොයා බලලා රජයට පවර ගත්තොත් නරකද සර්.....???

:       0       0

Jayath Tuesday, 23 November 2021 09:02 AM

බැදුම්කර වංචාවේ සල්ලි රාජසන්තක කරපු එක ලොකු දෙයක්. මේ ආණ්ඩුව නැත්නම් ඒකත් තාම හොරුන්ගේ සාක්කුවේ. මේ සල්ලි වලින් පාසල් රෝහල් කීයක් හදන්න පුලුවන්ද, ඉතුරු සල්ලි ටිකත් අරගෙන අනිත් හොරකම් කරපුවා ගැනත් හොයලා ඒවා රාජසන්තක කරන්න. ඇමතිතුමා කිවිවනේ තව තියනවානම් කියන්න කියලා. දැන් ඔය කැගහන අයට අවස්ථාව තියෙකවා ඒවා හොයලා දෙන්න.

:       0       0

Ruwan Tuesday, 23 November 2021 09:04 AM

අනිත් ඒවත් මේ වගේ ගන්න.

:       0       0

Rohan Tuesday, 23 November 2021 09:06 AM

හොද වැඩක්. සියලු වංචා මේ විදිහට හොයලා රට දියුණු කරන්න ආණ්ඩුවට පුලුවන්

:       0       0

sharm warn Tuesday, 23 November 2021 09:10 AM

අනුන් හොරකම් කරපුවා අල්ලන්න කලින් තමන්ගේ අය හොරකම් කරපුවා පිළිගන්න පුරුදු වෙන්න.

:       0       0

Buddika Tuesday, 23 November 2021 09:45 AM

එය එලෙසනම් පරපුරම හම්බ කරපුවා නැවත පවරා ගත යුතුයි.

:       0       0

Sriland Tuesday, 23 November 2021 02:50 PM

කෝ ඒකට සම්බන්ධ වුණු අයට දඬුවම්? ළඟදීම රනිල් සහ රවී ඇතුළු සෙට් එකේ දේපළ රාජසන්තක කළාම පිටකොටුවේ හිඟාකනවා බලන්න පුළුවන්...

:       1       1

Rohan Tuesday, 23 November 2021 06:18 PM

හොඳ වැඩක් හරියට කළොත් යහපාලන සෙට් එකේම අයගෙන් අයකරගන්න පුළුවන් වෙයි. කළේම හොරකම්...

:       2       1

Rohan Tuesday, 23 November 2021 07:15 PM

හොඳ වැඩක්.. යහපාලන අය ඔක්කොම හොරු..

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 779 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1758 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 243 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 142 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 800 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26620 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18870 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site