IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු

 

(යොහාන් භාසුර)

‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පසුගියදා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය ඉදිරිපත් කරන ලෙස එහිදී විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

එම පිරිස ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)  



අදහස් (9)

බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු

athura Wednesday, 17 August 2022 03:09 PM

ඔය ඉතුරු වෙලා ඉන්න රාජ උෂ්ණ කට්ටිය තමයි.

:       0       0

කිරි පුතා Wednesday, 17 August 2022 03:10 PM

කොටි සහ ඔටුවන් එකතුව පරයින්ට මුදල් දී කළ අරගලයේ ප්‍රතිඵල රටට දැනෙමින් පවතියි. මහා ව්‍යවසනයක පෙරනිමිති පහළ වී ඇත. එය ආර්ථික ප්‍රශ්නවලට වඩා උග්‍රය..

:       26       18

AnuraWednesday, 17 August 2022 06:50 PM

ප්‍රභාකරන් අද හිටියනම් රාජපක්ෂලාව ආපහු බලයට එන්න පුළුවන් උපරිමයෙන්ම උදව් කරනවා , මොකද මිනිහට අවුරදු 30 ක් යුද්ද කරලත් කරගන්න බැරි උන දේ මැදමුලන අයියල මල්ලිලා ටික එකතුවෙලා මාස 30 න් කරානේ.

:       3       4

අරුම උරුම! Wednesday, 17 August 2022 03:32 PM

හා... හරි කියමු බලන්න බොදු උරුමය කියලා මොකක්ද අද රටේ තියෙන්නේ කියලා... පිරිත කියන්නේ අද සිංහලෙන්... බණ කියන්නේ කවියෙන්... පන්සල් වටේ මත්වතුර කඩවල්... ඉරිදාට පන්සලේ උපකාරක පන්ති... දැහැමි බව පෙන්නගෙන අතේ සුදු නූලක් බැඳගෙන ඒ අතින්ම බීර බෝතලය උගුරට හලාගන්න. මරණයකට පමණක් පාංශුකූලෙට පන්සලකට යන.. පන්සල් ඇතුලේ මගුල් ප්‍රී-ෂූට් කරන... චීවර ඇඳගෙන පෙළපාලි උද්ඝෝශන කරන කරුමයක් නේද තියෙන්නේ..? හැබැයි මුස්ලිම් අය රටට ගෙන්වන ඉහළම වාහනයේ නැගලා ... ඒ අයම ගෙන්වන මොබයිල් ෆෝන් එක අතේ තියාගෙන... ඒ අයම ගෙන්වන ලැප්ටොප් පාවිච්චි කරකර පෙන්වන අරුම උරුම...!

:       8       16

Bamunuarachchi Wednesday, 17 August 2022 05:06 PM

අපිත් එන්නම් ඔය අරගලයට... රනිල් නවතින්නේ ISGA එකෙන් එහාට ගිහිල්ලා උතුර දෙමළුන්ටත් නැගෙනහිර මුස්ලිම් අයටත් දීලයි. අරගලකාරයනි, දැන් නුඹට සැපයිද? ඔබ මේ ටික කළේ රටට කෙලවන්න කියලා තව ටික දවසකින් තේරේවි...

:       17       15

fairoosWednesday, 17 August 2022 08:19 PM

අනේ මෙහෙමත් බයියෝ. හොඳට තිබිච්ච රටට නන්දසේන කරපු හරිය මදැයි. තව ටිකයි තියෙන්නේ කෙළවගන්න. ඔයට ටික රනිල්ට කියලම කරගන්න.

:       3       5

ගොන් පාලකයෝ කොමිස් බයියෝWednesday, 17 August 2022 10:05 PM

නැතිවෙන්න තව දෙයක් නෑ. පොහොට්ටුවන් අසූචි නැව්වලටත් ඩොලර් ගෙවලා ඒකෙනුත් කොමිස් ගැහැව්වා. යන්තම් පරාක්‍රම සමූද්‍රයේ ඇවිදින මංතීරු හදන එක ජන හඬ හින්දා වැළකුණා. 15 ක කැබිනට් එකක් ඉන්න ඕනේ රටේ වැඩි දෙනෙක් සාමාන්‍ය පෙළ අසමත් ඇමැති මණ්ඩලයයි.. ඔවුන්ගෙන් වැටෙන කොමිස් අහුලගෙන කන බයියොයි කට්ටියට රටේ ආදායම ගියාම දැන් ඇඳිවතත් බේරගන්න බැරි තත්වයක් තියෙන්නේ...!

:       0       0

විපරමා Wednesday, 17 August 2022 10:53 PM

ආසියාවේ ආශ්චර්යයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වනවා කියලා, ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයගේ අසුචිත් හොඳයි කියලා හිතාගෙන ඉන්න වහල්ලු ගැන කවර කතාද?

:       0       0

BamunuarachchiThursday, 18 August 2022 06:24 AM

මුස්ලිම් මිනිස්සුන්ට ඒ කාලේ රට හොදයි.රටේ වටිනා ඇමැතිකම් 43 ගත්ත නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 535 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3613 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1397 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 590 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3658 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2728 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site