IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ පාසලේ විදුහල්පතිගෙන් ප්‍රකාශයක්

(ඉන්දිකා  රාමනායක)

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදියුදීන් මහතාගේ  නිවසේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය පාසල් ගිය බව කියන අවිස්සාවේල්ල  පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ  පාසලක විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන්  පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයකුගෙන් ද  ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන කරගෙන ඔහුගේ ජංගම දුරකථනය බොරැල්ල පොලිස් බාරයට ගෙන තිබිණි .

දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බොරැල්ල පොලිසිය  අමතරව කොළඹ දකුණ  කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .



අදහස් (3)

බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ පාසලේ විදුහල්පතිගෙන් ප්‍රකාශයක්

kapila Wednesday, 21 July 2021 11:04 AM

මේ සම්බන්ධව පුවත්පතක පළවූ ලිපියකි. එහි කතා නායිකාව බවට පත්ව සිටින්නී හැටන් ඩයගම බටහිර කොටසේ පදිංචිව සිටි අවුරුදු දහසයකුත් මාස එකොළහක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නම් අහිංසකාවියකි. පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සුවිසල් නිවසේ ළාබාල මෙහෙකාරියක ලෙස ඉෂාලිනී කොළඹට පැමිණ ඇත්තේ වයස අවුරුදු පහළොවකුත් මාස කිහිපයක් ගෙවෙමින් තිබියදීය. එකී වයස් සීමාව යනු නව යොවුන් වියේ එළිපත්තට පිවිසි දැරියකගේ ජීවිතයේ, නුහුරු හැඟුම් පිරි සිතට අපමණ සොඳුරු බවක් ගෙන දෙන කෙළිලොල් කාලය වන්නේය. එහෙත් එකී කෙළිලොල් සොඳුරු බව වෙනුවට වයස අවුරුදු පහළොවේදී මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු මෙන්ම වරින්වර ඇමැතිකම් ගණනාවක්ද දැරූ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ වැඩකාරකමට පැමිණි ඉෂාලිනීට අද අත්වී තිබෙන ඉරණම කුමක් වී තිබේද? අවුරුදු පහළොවේදී නොඉඳුල් මල් කැකුලක් ලෙස රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි ඉෂාලිනී මේ සටහන තබන මොහොත වන විට වයස අවුරුදු 16 කුත් මාස 11 ක තරම් ළාබාල වියේදීම තැලී පොඩිවුණු මුවැත්තියක ලෙස සිය නොඉඳුල් බවද අහිමිව ජීවිතයෙන් සමුගෙන සිටියාය.

:       0       49

Sanath DubaiWednesday, 21 July 2021 02:42 PM

වෙනස් කළ යුත්තේ මෙවැනි දරුවන් මෙහෙකාර සේවයට යවන්නට සිදුවෙන සමාජ ක්‍රමයටයි. දඬුවම කළ යුත්තේ රටක් විදිහට අපිත් ණය ගෙවාගන්න අපේ මව්වරු දූවරු වහල් සේවයට පිටරට පටවන තැනට රට පත්කළ පාලකයින්ටයි.

:       0       94

chandana Wednesday, 21 July 2021 03:17 PM

ඔක්කොම යට ගහලා රිෂාඩ්ව ආණ්ඩුවට ගනීවිද දන්නෙත් නැහැ. එහෙම ඉතිහාසයක්නේ මෙයාලාට තියෙන්නේ...

:       0       106

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 227 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 196 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 357 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1191 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 393 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site