IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීම 15 වැනිදා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු  ඉරුදින   ත්‍රස්ත ප්‍රහාරකයන් ට ආධාර අනුබල දුන් බව ට සැකපිට අත්අඩංගුවට ගෙන  රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබා සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් වහා නිදහස් කරන්නැයි සිය නීතීඥවරු මාර්ගයෙන් ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම  මෙම මස 15 වැනිදා  සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය .

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එහිදී වැඩිදුර කරුණු සලකා බැලීම  සඳහා  මෙම පෙත්සම් එදින කැඳවීමට එහිදී තීරණය විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ   අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවෙට තීරණය කරන ලෙස පෙත්සම්කරු මෙම පෙත්සම් මගින් ඉල්ලා  සිටියහ.

ඒ  වෙනුවෙන්  රුපියල් කෝටි පන්සියය බැගින්  වන්දි මුදලක්  ලබා දෙන්නැයි ද   ඔවුන්  වෙන්වෙන්ව ගොනු කල පෙත්සම් මගින් ඉල්ලා සිටිති.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති,  එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති,  එහි අධ්‍යක්ෂ,  එහි නියෝජ්‍ය පොලිස්පති,  පොලිස්පති,  සහ නීතිපති  නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (1)

බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීම 15 වැනිදා

fairoos Tuesday, 12 October 2021 04:06 PM

මේක පෙන්නලා තමයි අපේ සර් බඩුමිල වැඩිකරලා තියෙන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1512 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1187 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 817 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6234 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2303 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 872 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site