(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
මෙි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම රිෂාඩ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේය.
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදියුදීන් අත්අඩංගුවට ගත් හේතුව සරත් වීරසේකර කියයි
pradeepa Saturday, 24 April 2021 09:10 AM
වැඩේ හොඳයි.., නමුත් ඡන්දයක් ආවොත් හෝ 2/3 ගන්න ඕනෑ වුණොත් නැවත නිදොස්කොට නිදහස් කරන්න එපා.. එහෙම වුණොත් වස ලැජ්ජාව. පොලිසියට මතකයිනේ කළින් වූ දේ...
Puppa Saturday, 24 April 2021 10:34 AM
යන්නේ කොහේද? මල්ලෙ පොල්... මේ වගේ පච වෙච්ච පොරක් ළඟදී දැක්කේ නැහැ.
Bamunuarachchi Saturday, 24 April 2021 10:37 AM
හේතු අපි අහන්නේ නැහැ... අත්අඩංගුවට ගත්තා නම් ඒ ඇති. ඊට පස්සේ ගස් නම් ගස්, කුඩු නම් කුඩු... ඕන එකක් ඔයගොල්ලෝ කරන්න.. අපි අත් දෙකම උස්සනවා.
Hafeel Saturday, 24 April 2021 10:50 AM
එතකොට හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රී මෛත්‍රී සහ හිටපු අගමැති රනිල් තාම නිදැල්ලේ...
chathuriSaturday, 24 April 2021 11:23 AM
එහෙනම් වත්මන් ජනාධිපතිත් ඔය නිදැල්ලේ ඉන්නේ. මිනිහට නඩු තිස් ගණනක් තියෙනවා. තව නඩු මග එනවා.
BamunuarachchiSaturday, 24 April 2021 12:52 PM
ඇත්තටම නම චතුරිද? චතුරි කියන්නේ මුස්ලිම් නමක්ද? මට හිතුනේ එහෙමයි.
Hafeel Saturday, 24 April 2021 02:07 PM
මුස්ලීම්ද? සිංහලද? දෙමළද? අදාළ නැහැ. කවුරු වැරදි කළත් වැරදිමයි...
Wca Saturday, 24 April 2021 10:52 AM
ඔහොම බයිලා කීයක් කිව්වද මෙයා...? කියන්න තියෙන්නේ ඡන්දෙ ළඟයි. ඒකයි කසකාරයින් වේලාසනින් ඇවිල්ලා කියන එක විතරයි
sumudu Saturday, 24 April 2021 12:16 PM
හේතු කියලා මදි... හේතු තියනවා නම් දඬුවම් දෙන්න. පාස්කු ප්‍රහාරේ කලින් දැනගෙන නොකියපු හරින්ටත් එක්ක...
නිරීක්ෂකයාSaturday, 24 April 2021 02:46 PM
ඉන්දියාවේ බුද්ධි අංශය මෙන්ම වෙනත් ප්‍රබල ප්‍රභවයන්ගෙන් කලින් තොරතුරු ලැබී තිබියදීත් එවකට ආණ්ඩුව නිශ්ශබ්දව සිටියා නම් හරීන් කියන එකට ක්‍රියාත්මක වෙයිද?
Nihal Saturday, 24 April 2021 01:59 PM
දැන් අපි ඔහේලට ඡන්දෙ දෙන්න ඕනෑද, නැත්නම් ජාතිවාදී කෝලාහල පටන් ගන්න ඕනෑද?