(යොහාන් භාසුර)
විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ නියෝජිතයෙක් පැවසීය.
සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්ෂයේ අපේක්ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදියුදීන් ත්‍රිකුණාමලය - අම්පාරට දී මොනරපිට තනිව නගී
ganegoda Monday, 16 January 2023 10:59 AM
මේ තමයි රනිල් රාජපක්ෂගේ කණ්ඩායම.
Bamunuarachchi Monday, 16 January 2023 11:16 AM
මුලතිව් ඉඩම් මෙයාගේ ඉඩම් හැටියට බෙදා දුන්නේය
podiekaa Monday, 16 January 2023 12:28 PM
බමුණා කියන්නේ ගෝත්‍රික ගොරකයෙක්.
ranjith Monday, 16 January 2023 12:38 PM
මේ වගේ අවස්ථාවාධි බඩගෝස්තරවාදී දේශපාලුවෝ කිසිම පක්ෂයකට ගෙවා ගන්න හොඳ නැහැ.
Hafeel Monday, 16 January 2023 01:24 PM
ඔබතුමා එහෙම කිව්වාට පොහොට්ටුව, UNP, සජබ එම පක්ෂය තුළ හැමවිටම මේ වගේ අයට දොර විවෘත කරලයි තියන්නේ. රාජපක්ෂ, රනිල්, සජිත්, විමල්, ගම්මන්පිල, මෛත්‍රී හකීම්, රිශාර්ඩ්, තොණ්ඩමන්ලා සේරම එකයි. අන්න ආයිත් හකීම් සහ හිස්බුල්ලාහ් එකතු වෙලා. ජාතික ජනබල වේගය පමණයි පිරිසිදු දේශපාලනය කරන්නේ.