(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ.
ඔහුට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ඇති නම් වහාම ඒවා මැතිසබයට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලා සිටියහ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුර්දීන් ගැන කතානායකට ලිපියක්
චන්දන Saturday, 09 October 2021 09:34 PM
රිෂාඩ් ගැන මාර කැක්කුමක් මෙයාලාට තියෙන්නේ... ඒ කැක්කුම පාස්කු වින්දිතයින්ටත් අර අහිංසක දැරිය වෙනුවෙන්වත් නැහැ.
BamunuarachchiSunday, 10 October 2021 08:15 AM
ඔයටික මම කියන්නේ බොහොම කල සිටයි. රාජ පරම්පරා 5 වඩුගයින් රජකරවා ගත්ත සිංහලයෝ මෙහෙම යට වීම පුදුම නැත.
HM Gunawatdana Saturday, 09 October 2021 09:49 PM
චෝදනා තියනවා නම් උසාවියට ඉදිරිපත් කරන්න.. පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන තැනක් මිස වැරදි කරුවන්ට දඬුවම් දෙන හා නිවැරදි කරුවන් නිදහස් කරන තැනක්වත් නෙවෙයි.. මේ ලිපියට අත්සන් කළ මන්ත්‍රීවරු ටිකක් ඔලුව අතගාලා බලන්න අතේ මොනවා හරි ඇනෙනවාද කියලා..
Raveendra Saturday, 09 October 2021 09:56 PM
මුජිබර් රහුමාන් වන මම බබා නිසා කිසිම දෙයක් "දන්නේම" නැහැ.. තමන්ගේ සහෝදර නානා කරපු දේවල්... ඒ නිසානේ මේ තොත්ත බබා ලෙස රඟපාන්නේ... අනේ නොදකින්... මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැහැ...
Demuni Uduwara Saturday, 09 October 2021 10:23 PM
නීතියක් නැති රටක්...!
Prase Sunday, 10 October 2021 08:24 AM
ආණ්ඩුව ගෙදර යන්නේ රිෂාඩ් නිදහස් කරපු ගමන්.
jagath Sunday, 10 October 2021 10:33 AM
විපක්ෂේ අයට අමුකැවිලද.? මාස 4ක් ගියේ නෑ ඒ ඩිංගට අර දැරියව අමතකද.?
Senarath Sunday, 10 October 2021 12:30 PM
මෙයා විතරද රිමාන්ඩ් එකේ ඉන්නේ.? දී කිරට බළලුත් සාක්කිලු.
fairoos Sunday, 10 October 2021 12:48 PM
රිෂාඩ් ඇතුළේ හින්දා දැන්නම් කැලේ කපන්න කවුරුත් නැහැ.
BamunuarachchiMonday, 11 October 2021 03:07 PM
අළුගෝසු වැඩේ කරන්න ඕනේ උනොත් මම සල්ලි දීලා එනවා. ඕගොල්ලෝ ගෙන්නපු කඩුවලට වඩා මොට්ට එකක් මම ගෙනෙන්නේ. එතකොට පාරවල් කීපයක් ගහන්න වෙනවානේ. .
ගමේ එකාලා Sunday, 10 October 2021 02:23 PM
බදුර්දීන් ගැන විපක්ෂයේ අය දන්නේ නැති වුණාට රටේ ලෝකේ අය නම් සහසුද්දෙන්ම දන්නවා ඇති...