(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හළ අසළ පිහිටි ඓතිහාසික විශාල වැල්බෝධිය අද (10) දිනයේ මුළුමනින්ම ගැලවී කඩා වැටී එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
වැල්බෝධිය කඩා වැටීමෙන් යතුරුපැදියක්, මෝටර් රථ දෙකකට, ලොරියකට,ත්‍රීරෝද රථයකට දැඩි ලෙස අලාභ හානි වී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය ඇණ හිට තිබූ අතර නගරයේ විදුලි රැහැන් පද්ධතිය කඩා වැටීමෙන් විදුලිබලය ද ඇණ හිට තිබිණි.
(ඡායාරූප - දිමුතු සඳරුවන්)
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
බදුල්ලේ ඓතිහාසික වැල්බෝධිය ගැලවී කඩාවැටෙයි
ramani Wednesday, 10 March 2021 10:22 AM
රටට මහා අපල කාලයක් උදාවෙන්න යන්නේ. මේවා පෙර නිමිති...
dumindaWednesday, 10 March 2021 10:57 AM
නෑ... අපිට විශාල ශබ්දයක් ඇහුණා..
RaveendraWednesday, 10 March 2021 10:59 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. සජි පුතා හෝ සූත්තර පුංචා හෝ අපේ අර කලුකුමාරයා රට පාලනය කරනවා නම් මේ මොන ඇබැද්දියක් වත් වෙන්නේ නැහැ. එ්ත් බිය නොවන්න. ඒ ඔක්කොම දැන් විපක්ෂයේ පට්ටියේ ඉන්න නිසා ඒ ඒ සත්වයන්ගේ ආනුභාවයෙන් රටට හානියක් නැහැ.
sumuduWednesday, 10 March 2021 11:46 AM
සෑහෙන්න කාලයක ඉඳන් ඉවත් කරන්න හැදුවා.
සිරිබිරි Wednesday, 10 March 2021 11:35 AM
මීට ඉස්සෙල්ලා ඔය වගේ දේවල් අහන්න ලැබුනේ නැහැනේ... නායකයින් අධර්මිෂ්ඨ වෙනකොට වෙන දේවල්...!!!
RamaniWednesday, 10 March 2021 12:58 PM
එතකොට යහපාලන ආණ්ඩුව කාලයේදී සිංහල අවුරුද්ද දවසේ නැකත් අස්සේම මීතොටමුල්ල කුණු කන්ද කඩා පාත්වෙලා මිනිස්සු මැරුණා අතුරුදහන් වුණා... කුණුගොඩට යටවෙලා. ඒවා හොඳ දේවල්ද? නැත්නම් එදත් කිව්වද ඔයා මේවා මීට ඉස්සර අහන්න හම්බුනේ නෑ. මේ නායකයන්ගේ වැරදි නිසා වෙන දේවල් කියලා.
kamal Wednesday, 10 March 2021 11:39 AM
ඉතින් මේවායේ වාසය කරනවා කියන රුක් දෙවියන්ටවත් මේ ව්‍යවසනය වළක්වා ගන්නට බැරි වුණාද?
සමන් Wednesday, 10 March 2021 12:19 PM
මෙවැනි අනාරක්ෂිත ගසක් ඉවත් නොකර මෙපමණ කලක් එහි පවත්වා ගැනීම ගැන පරීක්ෂණයක් කළ යුතුයි.