(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල නගරය සහ අවට කුඹුරු අස්වැද්දවීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර, අස්වද්දනු ලැබූ කුඹුරුවලට කොක්කු රෑන් පිටින් පැමිණෙන දවස පුරා කෘමීන් සහ පණුවන් ආහාරයට ගනිමින් සිටින අයුරු දැකිය හැක.
වෙල්ලස්සේ ගොවිබිම්වල නිතර දැකිය හැකි මෙම කිරි කොකුන් බදුල්ලට ආගන්තුක බව ගොවීහු පවසති.
කිරි කොකුන්ගෙන් පිරි කුඹුරු බදුල්ල ප්‍රදේශයට චමත්කාර දර්ශනයක් වී තිබේ.
මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප
ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්රහාරයක ඒකකය සමත්ව ඇත .
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවර
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බදුල්ලේ කිරි කොක්කු රංචු පිටින් බකතපස් රකිති
rana Tuesday, 14 January 2020 06:14 AM
මේ පොහොට්ටුවට කතිරේ ගහපු ඈයො, තනතුරක් බලාපොරොත්තුව ඉන්නේ...
Champa Tuesday, 14 January 2020 04:05 PM
හරිම ලස්සන ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන පින්තූර ටිකක්...
රවින් Wednesday, 15 January 2020 04:07 AM
දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයකුගේ ආභාෂය ලැබිලද කොහෙද?