IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බදුල්ලේ පුවක් ගෙඩියක් 35 යි

(නිශාන්ත කුමාර)

 
ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින්  වියලුව, මහියංගණය, බදුල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි පුවක් මිල ඉහළ ගොස් ඇති අතර මේ වන විට පුවක් ගෙඩි තුනක් රුපියල් 100 අලෙවි  වන බව ජනතාව පවසති.
 
ඒ අනුව  සති කිපයකට පෙර රුපියල් 30 ක ට අලෙවිවූ බුලත් විටක මිලද රුපියල් 50-75 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති .
 
මීට මාස දෙකකට පමණ පෙර රුපියල් 2-5 ත් පහත් අතර පැවති පුවක් ගෙඩියක මිල සති කීපයක දී රුපියල් විස්සක් දක්වා ඉහළ ගිය අතර     මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල්  35 කි.
 
මෙම ප්‍රදේශයන්හි බහුතරයක් දෙනා හේන් සහ කුඹුරු වගාවෙන් ජීවත් වන අතර ඔවුහු බහුතරයයක් දෙනා විට   පරිභෝජනය කරති. මෙම තත්වය යටතේ තම කුඹුරු යාය හා හේන් වල කුලී වැඩ සඳහා පැමිණෙන ජනතාවට  නිරන්තරයෙන් විට සැපයීමට සිදු වන අතර තමුන්ට ඒ සඳහා විශාල අමතර මුදලක් යෙදවීමට සිදුව ඇතැයි ද ජනතාව පෙන්වා දෙති.
 
   මේ අයුරින් පුවක් මිල ඉහළ යෑමට නිශ්චිත හේතුවක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.



අදහස් (2)

බදුල්ලේ පුවක් ගෙඩියක් 35 යි

Kapila kumara Friday, 12 March 2021 02:11 PM

පුවක් දෙන්නම් රුපියල් 10න් ...

:       0       1

G .r.indika Saturday, 19 November 2022 02:11 PM

පුවක් ගෙඩියක් කීයටද ගන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 14 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 70 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 318 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 877 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 520 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2302 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site