(පාලිත ආරියවංශ)
කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය .
හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ මෙසේ විදුලිය විසන්ධිකර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවිමට ඉඩ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන්කළේය .
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බදුල්ල රෝහලේ කෝටි හතක බිලක්: අංශ තුනක විදුලිය කපයි
නිමල්සිරි Thursday, 10 August 2023 08:28 PM
කෝටි හතක බිලක් කියන්නේ අවුරුදු ගණනක් නොගෙවා සිටි බව පෙන්වනවා. ඇත්තටම බිලක් ලැබුණාම ගෙවීම් කළා නම් ඔහොම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දක් ගානේ ඊළඟ අවුරුද්ද සඳහා ඇස්තමේන්තු යවනකොට බිල් සඳහා ඇස්තමේන්තු යවනවා නේද ඒවාට මුදල් දෙන්නේ නැත්නම් ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරැදියි කියන්න පුළුවන් මුදල් දීලා නොගෙවා සිටියා නම් රෝහල හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරින් වැරැදියි...