IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බදුල්ල රෝහලේ විදුලිය කපලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර ගණනාවක විදුලිය කපා දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 විදුලි බිල  නොගෙවීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව කී ප්‍රේමදාස මහතා මේ ගැන වහා මැදිහත් වන්නැයි ඉල්ලා සිටියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් වල ගිලන් රථ වලට ඉන්ධන සපයා ගන්නට හැකියාවක් නැති වී ඇතැයි කී විපක්ෂ නායකවරයා මුදල් ප්‍රශ්නය නිසා මෙලෙස ඉන්ධන සපයා ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීවෙි රජයේ වියදම් අතර ප්‍රමුඛතම වියදම වන්නේ  සෞඛ්‍ය වියදම බවත් සජිත් ප්‍රේමදාස මහතා මතු කළ කාරණා දෙක පිළිබඳවම සොයා බලන බවත්ය.

 



අදහස් (3)

බදුල්ල රෝහලේ විදුලිය කපලා

Seththaya Friday, 11 August 2023 10:52 AM

ඔන්න ඕකත් ගෙවල දාන්න.

:       1       5

කිරිපුතා Friday, 11 August 2023 11:33 AM

විදුලි බල මණ්ඩලයත් දැන් රටේ වගකිවයුතු සහ ජාතික වටිනාකම් ඇති තැන්වල විදුලි විසන්ධි කරලා සජිත් මහතා බිල ගෙවනකම් බලන් ඉන්නව වගේ.

:       0       6

මහසෙන් Friday, 11 August 2023 12:15 PM

රු 500 ගානේ විදුලි ආලෝක පූජාවට කියලා වසර ගානක් තිස්සේ මුදල් එකතු කරන මිහින්තලේ විදුලිය විසන්ධි කලහම ඒ බිල ගෙවන්න ඉදිරිපත් උනා වගේ රෝහල්.බිලත් ගෙවන්නකෝ.ඔයානේ සම්බුද්ධ ශාසනයයි රටයි බේරාගන්න ඉන්න දේවතාවා පියාණෝගෙන් පස්සේ.

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 855 1

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1533 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 212 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 349 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 2197 3

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 9515 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 408 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1416 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site