(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24) වැඩවර්ජනයක නිරතව සිටින අතර, මේ හේතුවෙන් සෞඛ්‍ය කටයුතු ආවරණය කිරීම සඳහා බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකු යෙදවා තිබේ.
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බඳවා ගනු ලැබූ පිරිස රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක, උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් වන බවද, එය නිවැරදි කරන ලෙස ද බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දෙදින වැඩ වර්ජනයක් බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මක කළේය.
හමුදා නිලධාරීන් පිරිස බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී අවශ්‍ය කටයුතු සඳහා සූදානම් වූ ආකාරය ඡායාරූපවල දැක්වේ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ද ඡායාරූපයේ සිටී.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුලු රෝහලේ සේවකයන්ගේ වැඩ ආවරණයට හමුදාව යොදවයි