IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට

(රෝෂන් තුෂාර)

රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.

ඒ එම් හෝල්ඩින් පුද්ගලික සමාගමේ ප්‍රධාන හවුල්කරුවකු වන ඩී ගුණවර්ධන නැමැති වගඋත්තරකරුට මෙම නියෝගය නිකුත් කළේය.

දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 179(1) සමග කියවිය යුතු 2009 අංක 9 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ ප්‍රකාරව මෙම නඩුව පවරා තිබිණි .

2012, 2013 2014 වර්ෂයට අදාළව බදු නොගෙවීමට එරෙහිව පවරා තිබූ නඩුව සලකා බැලීමෙන් පසුව බදු මුදල් දඩයක් ලෙස රජයට ගෙවන ලෙසද එසේ නොමැති නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවද දිසා විනිසුරුවරයා නියෝග කළේය .

වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.

දේශීය ආදායම් කොමසාරිස් වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ ධනසේන මහතා පෙනී සිටියේය .

 



අදහස් (0)

බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට

ඔබේ අදහස් එවන්න

දියත

සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 431 0

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
2024 ඔක්තෝබර් මස 25 238 0

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව
2024 ඔක්තෝබර් මස 24 1273 0

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ


බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 24 2935 0

රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම්


වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 24 591 0

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ කොස්තාපල්වරුන්


ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි
2024 ඔක්තෝබර් මස 24 1799 0

මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site