(ශාන්ත රත්නායක)
ආණ්ඩුවේ නව උපයනවිට බදු ක්‍රමයට විරුද්ධව හා ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් ලංවීම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොටුව විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (08) පැවැත්විය
එහිදී විරෝධය පළ කිරිම සඳහා සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් ඉදිරිපත් කළ අයුරු
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදු අඩු කරගන්න මණ්ඩලය යකා නටයි
ganegoda Wednesday, 08 February 2023 04:00 PM
මිනිස්සු වගේ ඉස්සරහට ගිහින් කතාකරන්නේ නැතුව මොනවද මේ ගෝත්‍රික ඩ්‍රාමා ?
බද්රානි Wednesday, 08 February 2023 04:18 PM
ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් තකතීරු මෝඩ ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේ මොංගල් කාරයින්ව, වෙනත් රටක ආධාර ඇතිව පුනරුත්තාපනය කල යුතුයි.
kusuma Wednesday, 08 February 2023 04:40 PM
හරි බදු අයකිරීම නවත්තල , මේ අයට අධ්‍යාපනය ලබදෙන්න රජයෙන් වියදම් කල මුදල මේ සෑම කෙනෙකුටම ආපසු ගෙවන්න කියමු. නොමිලේ දෙන සෞක්‍ය පහසුකමත් නවතමු. හැමකෙනෙකුටම අමාරුයි තමයි. එත් මේ දේ නොකර අපිට ගොඩ එන්න වෙන ක්‍රමයක් නැහැ.
sharm warn Thursday, 09 February 2023 01:42 PM
අලුත් බදු පනතට විරුද්ධ වෙන්නෙ එක අසාධරන නිසා කියලවත් නොතේන, එකේ අසාධාරන කම මොකඩ්ඩ කියල වත් නොතෙරෙන බදු ඔස්තාද් වහල්ලු එක්ක ද මෙ රට ගොඩ ගන්න වෙලා තියෙන්නෙ? මෙ තොවිල් නටන එකට මම නම් කැමතියි.. එකට මැඩමුලනෙ මන්තරකාරයො අම්බානක බයයි නෙ .. ඒ්කට තමයි මම කැමති.. උන් බය වෙනකොට පිනාට උන්ව බෙර ගන්න වෙන නැටුම් නටන්න වෙනවා..එකත් අපිට නම් ආතල්..