IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බදු නොගෙවුවොත් සමාවක් නෑ

(අංජුල මහික වීරරත්න)

කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට  අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය.

2024 ජනවාරි සිට බදු  විමර්ශන අරඹන බව කී මාරසිංහ මහතා බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කරගන්නට පියවර ගන්නා බව පැවසීය.

බදු නොගෙවන අය කවුදැයි අනාවරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද මාරසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය මාස හතරේ රාජ්‍ය ආදායම එකතු කිරීම නිවැරදිව සිදුකර තිබෙන්නේ යැයිද  ජනාධිපති කාර්යාලයේ ද රාජ්‍ය  ආදායම එකතු කිරීම විමර්ශනය කරන ඒකකයක් පිහිටුවා ඇතැයි ද මාරසිංහ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය. 



අදහස් (17)

බදු නොගෙවුවොත් සමාවක් නෑ

සමන් Friday, 29 December 2023 04:28 PM

බදු එකතු කරන්න බල්ලොත් ගන්නවාද?

:       6       58

අජිත් Friday, 29 December 2023 06:49 PM

නෑ ඔයාව එකතු කර ගන්න එකක් නෑ...

:       9       13

අජිත් Friday, 29 December 2023 06:50 PM

නෑ... ඔයාව එකතු කරගන්නේ නෑ. ඔයා බය නැතුව ඉන්න...

:       6       10

SAMANFriday, 29 December 2023 07:11 PM

ජනාධිපති "පාර්ලිමේන්තු කටයුතු උපදේශක" බදුගැන අදහස් ප්‍රකශ කිරීම අනවශ්‍යයයි.. බදු ගැන අදහස් ප්‍රකශ කිරීම එයට අදාල පුද්ගලයින් සිටියි. පාර්ලිමේන්තුවේ සිදුවන කාන්තා හින්සනය පිළිබඳව "පාර්ලිමේන්තු කටයුතු උපදේශක" නිහඬයි...

:       0       7

Nimal Friday, 29 December 2023 05:31 PM

අප්පට සිරි... කොල්ල වගේ දැන් නේ...!

:       3       23

de silva Friday, 29 December 2023 05:54 PM

බදු හොරු අල්ලනවාට මමත් කැමැතියි... නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ලොකුම බදුහොරු ඉන්නේ පොහොට්ටුවේ සහ රනිල් ළඟ... ඔය කිව්වට ඔය වැඩේ වෙන්නේ නැහැ...!

:       5       43

G Jude Fernando Friday, 29 December 2023 07:14 PM

ඡන්දෙ පැරදිලා මෙයා බදු එකතු කරනවද?

:       0       7

Chaminda Kumara Friday, 29 December 2023 07:37 PM

මිනිස්සු අමාරුවෙන් උපයලා ගන්න සුළු මුදලින් මොවුන් බදු අයකරලා මහා පරිමාණ හොරු රකිනවා. ගෙවන බදු මුදලට නැවත තමන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් මිනිස්සු බදු පැහැර අරින්නේ නැහැ. අපේ රටේ මහ අයට හොරාකන්න පොඩි මිනිස්සු බදු ගෙවනවා. මහ අය කවුරුවත් බදු ගෙවන්නේ නැහැ.

:       0       13

Rata Perata Friday, 29 December 2023 07:47 PM

මම යෝජනා කරනවා බලු පැටවුන්ටත් බද්දක් ගහන්න ඕනෑ කියලා. නැතිනම් ඒ අහිංසක සත්තු අපයෝජනය වන්නට තියෙන ඉඩකඩ වැඩියි. මේ වගේ අයගෙන් උපදෙස් ගන්න අර දුර්වල මනුස්සයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන් නේද?

:       1       37

Athula Friday, 29 December 2023 09:49 PM

මුන් හිතන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා... මහබැංකුව කොල්ල කාලා ඒ මහා ධනය ඇලෝසියස්ලාට දීලා අදත් එයා බදු නොගෙවා ඉන්නේ... මෙයා මේ මොනවාද කියන්නේ කියලා මෙයා දන්නේ නැහැ...

:       0       9

Prabha Saturday, 30 December 2023 02:30 AM

එතකොට කළින් නොගෙවපු බදු...!

:       0       7

Rohana Saturday, 30 December 2023 07:47 AM

ජනතා කැමැත්තකින් තොරව පාර්ලිමේන්තුවේ ඡන්දයකින් බලය ලබාගත් පාලකයින් රට ගෙනියන්න හදන්නේ සාමාන්‍ය ජනතාවට බදු ගැසීමෙන් විතරද? රජයට බදු නොගෙවන තෝරු මෝරු අල්ලන්න හයියක් නැද්ද? බදුවලින් ජනතාව හෙම්බත්වී ඇත. රජයට ආදායම් ඉපයිය හැකි වෙනත් ක්‍රම ගැන හිතා බලන්න තරම් මොවුන්ට මොලයක් නැද්ද?

:       0       8

Rohana Saturday, 30 December 2023 09:50 AM

රනිල් සහ රාජපක්ෂලා ළඟ ඉන්න මහා බදු හොරුන්ගෙන් බදු අයකළා නම් ආණ්ඩුවට බදු වැඩිනොකරම ආදායම වැඩිකරගන්න තිබුණා. එහෙම නොකරන්නේ ඇයි? අනික ලැබෙන බදු ආදායමත් ආණඩුව වියදම්කරන්නේ අරපරෙස්සමකින් තොරවයි. මැති ඇමැතිවරුන්ටත් පළාත් සභාවලටත් නිරපරාදේ මුදල් වියදම් කරනවා. යහපත් මූල්‍ය කලමනාකරණයක් නැති ආණ්ඩුවකට බදු මුදල් ගෙවන්න ජනතාව කැමැති නෑ...!

:       0       12

Indika Saturday, 30 December 2023 02:04 PM

බල්ලෝ මතක් කරන්න එපා. තව බද්දක් ගහයි අපිට...!

:       0       5

Sana Saturday, 30 December 2023 03:27 PM

විකාර තමයි...

:       0       2

chandima Sunday, 31 December 2023 06:42 AM

එතකොට ඒ ගෙවපු බදු හොරකම් කළාට සමාව දෙනවද?

:       0       0

Perera Sunday, 31 December 2023 09:07 AM

බදු ගෙව්වත්, නැතත් ඔබ අර කෙරුවා වගේ ජනතාවට ආණ්ඩුව අහවල් එකේ ඇරපු එකේ ඇරපු එක තමයි හැමදාම කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 314 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 195 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 2978 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 153 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 847 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 717 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39203 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25604 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site