IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බුදු පිළිමයක් කෝටි පහකට විකුණන්න ගොස් මාට්ටු

(එස්.එස්. ගුණරත්න)

රන්වලින් නිමවා ඇතැයි පවසමින් රුපියල් කෝටි පහකට   අළෙවිකිරීම සදහා සූදානම් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රන්වලින් නිමවා ඇතැයි කියූ එම බුද්ධ ප්‍රතිමාවේ  නේත්‍රා යුගලය  වටිනා මැණික් වර්ගයකින් නිමවා  ඇති බව ද සැකකරුවන් ගැනුම්කරුට පවසා ඇත.

උසින් අඟල්12ක් පමණ වන අතර බරින් කිලෝ ග්‍රෑම් 14.6ක් පමණවේ.අත්අඩංගුවට ගත් දෙදෙනා  දෙහිඅත්තකණ්ඩිය  ලිහිණියාගම පදිංචි 27 - 34 වියෙහි පසුවන්නන් බව ද පොලිසිය කියයි. 

පොලීසිය නිවස වටලන අවස්ථාවේ තවත් තිදෙනෙකු පැනගොස් ඇති බව පොලිසිය පවසයි.. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවද පොලීසිය පවසයි. 



අදහස් (2)

බුදු පිළිමයක් කෝටි පහකට විකුණන්න ගොස් මාට්ටු

Bamunuarachchi Monday, 31 October 2022 11:37 AM

කෝටි පහකට පිළිමය ගන්න ගිය පුද්ගලයා කවුද කියලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන්නුවොත් නරකද? අර උන්දැගේ සමූහ ව්‍යාපාරයට සල්ලි දැම්මොත් විතරද සල්ලි ආපු හැටි හොයන්නේ...?

:       2       10

කලනසිරි ගජසිංහ Tuesday, 01 November 2022 09:29 AM

කෝටි පහකට ගන්න ආව කෙනෙක් නැහැ .මිල නියම කරලා විතරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 106 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 448 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 707 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 69 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 142 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1100 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27541 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20808 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site