(ළහිරු හර්ෂණ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොල්ලුපිටියේ පිහිටි තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් චන්දන රොද්‍රිගෝ, පවුලේ ඥාතීහු, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ආචාර්ය චරිත හේරත් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්දුල වැඩ බාරගනී
Nimal Monday, 25 November 2019 11:22 AM
අකිලට වඩා දක්ෂ විදියට අධ්‍යාපනය නගා සිටුවයි.
WACTuesday, 26 November 2019 02:27 AM
අධ්‍යාපනයයි උසස් අධ්‍යාපනයයි කියන්නේ අමාත්‍යංශ දෙකක් . අකිල හිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ.
sandy123 Monday, 25 November 2019 11:53 AM
විභාගවලට දෙවියන්ගේම පිහිටයි. ඒ කාලේ හැමදාම විභාග ප්‍රශ්න පත්තර අවුල්. 2500 කින් පවුලක් නඩත්තු කරන්න පුළුවන් එකේ අධ්‍යාපනයට කීයක් ඇතිද මන්දා..?
siyathun Monday, 25 November 2019 12:34 PM
උසස්පෙළ විශිෂ්ඨ දස්කම් පාන ළමයි දසදෙනාට බැංකොක් සවාරි...
Rohana Monday, 25 November 2019 01:19 PM
ඉහතින් අදහස් දක්වූ අය හිතලා තියෙන්නේ බන්දුල අධ්‍යාපන ඇමති කියලා. බන්දුල උසස් අධ්‍යාපන ඇමතිනේ. විභාග වල ගැටළුවක් එන්නේ නැහැ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට භාරයි.