(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කලක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ පසුවන දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහනම් බඩු විසිකිරීමේ යෙදුණු බව කියන හැටපස් හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු බටගම ජාඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් 14 ක් අතේපළදින ජංගම දුරකතනයක් ඇතුලු දේපල අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ බන්ධනාගාරයේ තිබී හමුවු සිම්පත් දෙකක් සම්බන්ධයෙන් කල වමර්ශනවලින් පසු රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත කදාන පොලිසියේ සහ මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි