IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බන්ධනාගාර නියාමක පහරදුන් තව තුනක් මාට්ටු

(ඉන්දිකා රාමනායක) මිනුවන්ගොඩදී බන්ධනාගාර නියාමකවරයකු ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් බියගම, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පහරදීමට සැකකරුවන් රැගෙන ගිය වෑන් රථය ද පොලිසිය සොයා ගෙන ඇත . සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 50 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් කිරිවත්තුඩුව , හෙයියන්තුඩුව,, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 27,,41:යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කරයි. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් මහා හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කේ මගින් නුවරඑළිය ප්‍රදේශයේ දී යුද හමුදා කපිතාන්වරයෙකු සහ තවත් සැකකරුවෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

බන්ධනාගාර නියාමක පහරදුන් තව තුනක් මාට්ටු

ravin Saturday, 01 July 2023 08:16 AM

කොර වාට්ටුවේ සරණං ගච්ඡාමි කියන්න. පිටිපස්සේ ඉන්න දේශපාලුවන් ගැනත් හොයන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 13 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 115 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 643 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 493 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1128 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site