(මනෝප්රිය ගුණසේකර)
බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන්හ.
ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ද වූ අතර දෙපාර්ශවයේ කරුණු විමසා බැලූ විනිසුරු මඩුල්ල ඇප සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සවස 5 දක්වා කල් තැබිණි.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට
siri Wednesday, 17 March 2021 11:39 AM
බැඳුම්කරයයි, සීනි හොරකමයි පරද්දන ජාතියේ "පොල්තෙල් වංචාවක්" ගැන දැන් කතා වෙනවා. මොකද්ද අප්පා ඒ ජංජාලය?
Demuni Uduwara Wednesday, 17 March 2021 08:40 PM
More and more are on the way!
fairoos Thursday, 18 March 2021 07:51 AM
නිකන් නාඩගමක් විතරයි. ඔක්කොම වැඩ බැරි ටාසන්ලා තමයි.