IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බිඳ වැටුණු රට ගොඩ නැගීමේ දී කෘෂිකර්මයට ලොකු තැනක් දෙනවා

(අංජුල මහික වීරරත්න)

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී  කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

 තෛපොංගල් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් පුරා කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

 



අදහස් (16)

බිඳ වැටුණු රට ගොඩ නැගීමේ දී කෘෂිකර්මයට ලොකු තැනක් දෙනවා

සමන් Monday, 15 January 2024 10:06 AM

ගොන් තක්කඩියො කෘෂිකර්මයට ලොකු තැනක් දෙන්න කලින් ඒතෙ දැනට තියෙන තැන රැකපන් බොරු නොකිය. උඹ දන්නව පච කෙලින්ඩයි රට කන්ඩයි අර රංගෙගා වගෙ හාල්පාරැවො එක්ක.

:       9       27

Amal Monday, 15 January 2024 10:22 AM

අනේද කියන්නෙ, එහෙනම් නැවත වරක් මත්තල වී ගබඩා කල හැකියි !!!

:       9       22

pakeer Monday, 15 January 2024 10:52 AM

අක්කර 10 ට වඩා වගා කරන්න හැම ගොවියෙක්ගේම ළමයෙක්ට ජාතික පාසලක් ,අක්කර 25 ට වැඩි නම් රජය මගින් අංග සම්පූර්ණ නවීන නිවසක් ,මේ දේවල් හරියට වෙනවද කියලා බලන්න ජනාධිපතිතුමා කෙලින්ම දායක විය යුතුයි .කටින් කිව්වට වැඩක් නැහැ .ක්‍රියාවෙන් පෙන්නපන්

:       9       12

Prabha Monday, 15 January 2024 04:48 PM

හරියට වජිර අබේවර්ධනගේ මල්ලි කෙනෙක් වගේ...! 

:       0       0

Rosa Monday, 15 January 2024 10:55 AM

ඉවරයි...මෙයා කෘෂිකර්මයටත් අත ගහන්න හදනවා කියන්නෙ ඉතුරුවෙලා තියෙන නඟුල්, උදලු ටිකත් විකුනයි....දන්නේ එච්චරනෙ...

:       8       16

ranjith Monday, 15 January 2024 11:12 AM

අවුරුදු 40 ක්ම රට කෑවා .කාලෙන් කාලෙට බොරු බේගල් ඇද බාමින් දැන් වත් මොලේ ඇති තරුණයන්ට රට භාර දීපන් .පිනක් දහමක් කරගෙන ඉන්න කරපු පව් ගෙවන්න

:       6       15

Kazi Shajahan Monday, 15 January 2024 11:13 AM

රනිල් ඒ දවස් වල කිව්වේ ,වී වගා කරන ඉඩම් ගොඩ කරනවා නේ ,දැන් වෙනස් වෙලා රාජපක්ෂ ගේ කුරහන් සළුව ඇඟේ දාගන්න යනවා නේ

:       5       14

PATTA hora Monday, 15 January 2024 11:57 AM

අඩේ මේ අර කුඹුරු ගොඩ කරලා කෙසෙල් හිටවන්න කියපු ගොබිලා නේද? උඹයි, වජිරයා යි නඟුලේ බැඳලා හාන්න ගන්න නම් හොඳයි. සාගලයා නැතිව පිනා එන්නේ නෑනේ , උඹලගේ කිරි පල්ල අතගාන්න ඌව දාමු.

:       5       11

fairoos Monday, 15 January 2024 12:12 PM

ලස්සනට තිබුණු රට මේ තත්වයට පත් කරේ ගෝඨාභය කියන එකා .දැන් කට්ටියටම අමතක වෙලා වගේ

:       11       6

සුනිල් Monday, 15 January 2024 01:52 PM

ඉතිරි ටික කන්න ජෙප්පො දඟලනවා

:       7       10

samanMonday, 15 January 2024 08:11 PM

රට විනාශ කළේ දෙමළ, මරක්කල මිනිස්සු...

:       0       0

Rata Perata Monday, 15 January 2024 01:00 PM

කිසිම දැක්මක් නැති නිකන්ම නිකන් හිස් මිනිහෙක්

:       4       7

Ratawasiyak Monday, 15 January 2024 02:43 PM

හීනෙන් කියවනවද මන්දා. එකවෙලාවකට එකක් තව වෙලාවක තව එකක්. මිනිස්සු බලාගෙන ඉන්නවා මොකෙන් රට ගොඩයාවියි ද කියලා. දැන් අර ගොඩකරන්න කියපු කුඹුරු? ගොවිතැනක් ගැන, ගොවියෙක් ගැන, කුඹුරක් ගැන පොඩ් හෝ දැනුමක් තියෙන කෙනෙක් කීවානම් කමක් නෑ. කෘෂිකාර්මික රටක් වන ලංකාවට ඕනෑ කරන්නේ ඒ දැනුම තියෙන,රටට ආදරේ ඇති, ජාතික සම්පත් අනාගත පරම්පරාවට ආරක්ෂා කරන, නායකයෙක්. බටහිරට ගොටු අල්ලන නායකයෝ ලංකාවට ඕනේ නෑ. ජාතික සම්පත් විකුණන ඒවායේ වටිනාකම නොදත් ඔබතුමා දැන් ආයේ කෘෂිකර්මය ගැන කථා කරනවා. කෝ අර ගිවියන්ට දෙනවකීව චුවින්ගම්, තරුණයන්ට බ්‍රේස්ලට්, වෑන්, ඒවගේ බොළඳ කථා විතරයි. අඩුම ගානේ මේ රටේ ධනය හොරකම් කරපු හොරුටික අල්ලල පෙන්නන්න පුළුවන් නම්.පොහොර කියලා චීන අසුචි ගොවියන්ට වික්කා ඒ හොරු, සීනි, සුදුළුනු මිග් ඒ හොරු ගැන මික් නෑ.

:       3       9

;lk Monday, 15 January 2024 04:02 PM

පිස්සු ප... යෙක්

:       3       5

ගමේ එකාලා Monday, 15 January 2024 07:07 PM

කට්න් බතල හිටවන එක මිසක් කරපු කෙහෙල් මලක් නැහැ. පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ රකින එකනම් කරනවා.

:       0       0

නිහාල් Tuesday, 16 January 2024 11:29 AM

කාබනික ගොවිතැන කරනවා නම් තමයි අපි තාමත් ආස..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 68 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 249 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 80 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 53 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 232 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site