(බිමල් ශ්‍යාමන් ජයසිංහ ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්,පතරොම12ක,මැග්නීසිනයක්,රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000 , හා රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් දේපල අතර වන බව පොලිසිය කියයි.
නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බම්බලපිටියේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා
ලුම්බිණි Saturday, 17 December 2022 02:24 PM
නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය කියයි. පුදුමයි ඒත් ඇත්තයි.
පැරකුම්Saturday, 17 December 2022 08:58 PM
මෙහෙකාර සේවිකාවන් දෙදෙනා දැනුවත්ව සොරකම සිදුවී ඇති බව සිතාගත හැක.