IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි

(යොහාන් භාසුර)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ.

අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

 



අදහස් (6)

බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි

කිරිපුතා Saturday, 07 October 2023 06:58 PM

ජනතාව රොත්තක් පිටින් කඩාගෙන වැටිලා අහිංසක ජීවිත වලට හානි වෙන්න කලින් බලධාරීන්ගේ නෙත් ඇරේවා...!

:       0       10

PereraSunday, 08 October 2023 06:40 AM

කිරිපුතා, අවාසනාවකට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...!

:       0       1

Rata Perata Saturday, 07 October 2023 07:24 PM

මේක දාපු එක ගොඩක් වටිනවා. නැත්නම් මිනිස්සු මැරුණාට පස්සේ ලක්ෂය ගානේ දෙන්නම් කියයි. එච්චර තමයි...!

:       0       12

ලලිත් අම්බලන්ගොඩ Saturday, 07 October 2023 07:57 PM

අතිශය වැදලත් හෙළිදරව්වක්. බලධරයින්ගේ ඇස් ඇරේවා...!

:       0       2

Nimal Sunday, 08 October 2023 07:58 AM

මම දන්නා තරමින් මෙය ඉදිකර වසර 10ක් පමණවත් ගතවෙලා නැහැ. මේ පාලමේ හැමතැනම ඉරිතලා යාමෙන් ඉදිකිරීමේ විශිෂ්ඨත්වය මනාව පැහැදිලි වෙනවා. නමුත් මේ ගැන ක්‍රියාකිරීමට තවම වේලාසන වැඩියි. කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් පාලම කඩා වැටෙනකන් සිටිමු.

:       0       0

Chaminda Sunday, 08 October 2023 12:03 PM

ඔය දුම්රිය පාලම අබලන් වී ගෙන ආවේ අද ඊයේ නෙවෙයි. මට මතකයි මම රැකියාව කරන්න පටන් ගත්ත කාලේ, ඒ කියන්නේ 1993 දීත් ඔය පාලම අබලන්. කිසිම අලුත්වැඩියාවක් නැතිව පරණ තීන්ත උඩින්ම තීන්ත ගානවා විතරක් නෙවෙයි ඉරිතැලීගිය සමහර තැන් වහන්නේත් තීන්ත වලින්මයි. සමහර විට ඒවට අනුමත වෙන සල්ලි වෙන මාර්ග වලට හැරෙනවා ඇති. දේශපාලකයින්ටම විතරක් දොස් කියලා වැඩක් නෑ. රටේ පරිහානියට නිලධාරීන් 50%ක් වගකියන්න ඕනේ. ඔය මම ඇස් දෙකෙන්ම දැකපු එකම එක සිද්ධියක් පමණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි
2025 ජනවාරි මස 30 443 0

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්


ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ
2025 ජනවාරි මස 30 269 0

ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ



රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්
2025 ජනවාරි මස 30 684 0

රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප


පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර
2025 ජනවාරි මස 30 405 0

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය


බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා
2025 ජනවාරි මස 30 480 1

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 60 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 678 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 708 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site