( රංජිත් රාජපක්ෂ )
බඹරු ඇනීමෙන් පුද්ගලයකු මරණයටපත්වී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ජනපදයේ පදිංචි එ.වි.පොඩිමහත්තයා නැමති (67) හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු අද (21) දින උදැසන ටැප්ලෝ ප්‍රදේශයේ පිහිටි වෙලදසැලට ගොස් නිවසට ආහාර ද්‍රව්‍යය රැගෙන එමින් සිටියදි වෙලදසැල අසල ගසක බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිමත් සමග ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස පහර දි තුවාල සිදු කිරිම හේතුවෙන් ඔහු මරණයට පත් වි ඇති බව පවුලේ ඥාතින් පැවසිය.
බඹර ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබු තිදරු පියා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනවිටත් මියගොස්ව සිට ඇතැයි පොලීසිය කියයි.
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ
බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඹරු ඇනීමෙන් පුද්ගලයෙක් මරුට