IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට

‘‘ළඟම පාසල හොඳම පාසල‘‘ වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම අද (09) දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර බියගම මැතිවරණ කොට්ඨාසයේ අල් - මුබාරක් ජාතික පාසලේද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල  විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පති මොහොමඩ් හසීම් , ප්‍රදේශීය ලේකම්වරිය, ආදී ශිෂ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)

 

 



අදහස් (12)

බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට

dilan Monday, 09 September 2019 06:19 PM

තව කරන්න ඇමතිතුමා, තව කරන්න, අරාබියෙන් සල්ලි ගලන ඉස්කෝල වලටම කරන්න

:       151       171

සෆ්වාන් Tuesday, 10 September 2019 05:16 AM

අරාබි සල්ලිවලින්ම ලංකාව දියුණු වේවා

:       3       105

මුසල්ලමානුවා Tuesday, 10 September 2019 05:25 AM

ලගම පාසැල හොඳම පාසැල වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම උත්සව අතරින් බියගම අල් - මුබාරක් විද්‍යාලයේ (මුස්ලිම් පාසලක්) උත්සවය තෝරා ගෙන ලංකාදීපය පල කිරීම ගැන ස්තුත්යි

:       2       153

chandima Monday, 09 September 2019 09:54 PM

මොන කෙහෙල්මලකටද සිසු අයිතියකට දෙන්නේ? රජය භාරයේ තියාගෙන වහලේ තෙමෙනකොට ඇවිත් හදල දෙන්න? ඔය සිසු අයිතියට දුන්නු නිසා වෙන්න ඇති වහල තෙමෙන ඉස්ස්කොල දිහා පැත්ත වත් නොබලන්නේ?

:       2       100

ajith Tuesday, 10 September 2019 04:15 AM

විද්‍යාගාරේ එළියෙන් ෆොටෝ එකක් නැනේ

:       0       20

මොහමඩ් සින්න තම්බි Tuesday, 10 September 2019 05:14 AM

මාෂා අල්ලාහ්. තව තවත් දියුණු වේවා

:       2       120

Nuwan Tuesday, 10 September 2019 08:16 AM

ඕකට මුස්ලිම් නොවන වෙනත් ජාතික ආගමික සිසුන්ට යන්න බැරිද? කරුණාකර දන්නා කෙනෙක් එළි කරන්න .

:       29       79

NAWFARTuesday, 10 September 2019 09:10 AM

පුලුවන්. මේක රජයේ පාසලකි.

:       0       0

rimTuesday, 10 September 2019 01:19 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ . දෙමල මාධ්‍යයයෙන් තමයි උගන්වන්නේ භාෂාව තේරෙනවනම් අවුලක් නැහැ

:       4       103

sharm warnMonday, 16 September 2019 06:17 AM

මම දන්නා තරමින් බියගම කියන්නේ දෙමළ භාෂාව කතා කරන ජනගහනයක් ඉන්න ප්‍රදේශයක් නෙමෙයි . එහෙම භාෂා විභේදනයක් තියෙනවා නම් මුස්ලිම් ය පමණයි ඒ කොටසට අයත් වෙන්නේ . එතකොට ද්‍රවිඩ මාධ්‍යයෙන් උගන්වන පාසලක් නම් , සිංහල කතා කරන සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න ළමයින් කොහොමත් ඇතුලත් කෙරෙන්නේ නැහැ . ඉතාම ආදර්ශමත් කතාවක් සහ ක්‍රියාවක් .

:       0       0

chandima Tuesday, 10 September 2019 12:08 PM

සජිත් වෙනුවට මෙයාව ගෙනෙන්න පුරුදු කරනවා වගේ? හොඳයි හොඳයි, අපේ පළාතෙත් තියෙනවා පොදු වැසිකිලියක් ජනතා අයිතියට පවරන්න.

:       0       2

vidya Wednesday, 11 September 2019 05:30 PM

ඔය වගේම දුරස්ථ ගම්බද පාසල්වල පානීය ජලය සහ වැසිකිලි පහසුකම් ඉස්සරලම හදල දෙනවද? ඒවා තවම කල්කටාවේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 577 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 751 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 746 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 173 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 475 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site