රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හදිසි දුරකතන සාකච්ඡාවක් සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර සාකච්ඡාවට බඳුන් වූයේ යුක්රේනයේ ගැටුම් හේතුවෙන් කොටුවුණු ඉන්දීය සිසුන් ආරක්ෂිතව ආපසු ඉන්දියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ ද දුරකතන සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි. ඉන්දීය සිසුන්ට කිසිදු අනතුරක් නොකරන්නැයි තමන් රුසියන් හමුදාවට දැනුම් දුන් බව රුසියන් ජනාධිපති පුටින් එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සහතිකයක් ලබා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බයිඩන් මෝදි කතාබහක්
Kule Thursday, 03 March 2022 02:21 PM
කවුරුවත් නැද්ද මෝදි ට කියන්න යුක්‍රේන ජනාධිපති බයිඩන් නෙවෙයි කියලා