IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බයිඩන් වැටිලා: තුවාල නෑ

කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටුණේය.

ආරක්ෂක අංශ නිලධාරීහු වහා බයිඩන්ට නැගිටීමටත්, පසුව ඔහුට අසුන් ගැනීමටත් උදවු කළහ. 80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයාය.

(බීබීසී)



අදහස් (6)

බයිඩන් වැටිලා: තුවාල නෑ

Senasingha Friday, 02 June 2023 09:42 AM

ලංකාවේ දේශපාලකයන් වගේ තමයි රටටත් සේවය කරන්න තියෙන ඕනෑකම...

:       3       8

Bunny Preena Friday, 02 June 2023 10:41 AM

සේනාධිපති බිම වැටුනට මොකෝ .ඇමරිකානු සේනා කෙලින් ඉන්නේ

:       4       5

prasanna Friday, 02 June 2023 11:13 AM

ඔය වගේ අද වටෙන් චරිත 30 ක් පමන අපේ පාර් ලිමේන්තුවෙත් ඉන්නව, ලගදිම බලාගන්න පුලුවන්

:       1       4

Prabha Friday, 02 June 2023 11:49 AM

ඔබාමාගේ ඇක්ෂන් දාන්න ගිහින් හැමදාම අනාගන්නවා...

:       0       7

ලුම්බිණි Friday, 02 June 2023 12:16 PM

වයස 80ක් වුණාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.

:       0       5

සමන් Friday, 02 June 2023 04:46 PM

මේ වැටෙන විදියට අපේ පාර්ලිමේන්තුවේ සීයලා වැටෙන්න ගත්තොත් හැමදාම ප්‍රවෘත්ති තමයි. අනේ ඔවුන්ට කිසි හෙනයක් නෑ.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම -අනුරාධපුර පාරට ගහක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 16 0

වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.


උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 605 0

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 1108 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 321 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 433 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 440 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2126 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site