බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය.
ෂියා මුස්ලිම් හවුති සටනාකාමීන් මෙම බ්‍රිතාන්‍ය නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ගෙන යන යුද්ධය මුල්කොට ගනිමිනි.
ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ගේ සහාය හිමිවන්නේ ද හමාස් සටන්කාමීන්ටය. නෞකාව ග්‍රහණයට ගැනීමට හවුති සටන්කාමීන් කටයුතු කළේ ඉරානයේ උපදෙස් මත යැයි ඊශ්‍රායලය චෝදනා නගා තිබේ.
හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වූයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 24 කි
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ
මැගී ආච්චි Monday, 20 November 2023 11:04 AM
අනේ ඉතින් ඉංග්‍රීසි කෑමක් කන්න ආසාවෙන් එයාලා කරපු දඟ වැඩක හැටි...!
FAHIM Monday, 20 November 2023 02:08 PM
කාලයක් යනකොට හැමෝම දැනගනීවි කෑම රස කාගෙද කියලා...?
Bamunuarachchi Monday, 20 November 2023 03:29 PM
මුස්ලිම් කිව්වාම මහා පිළිකුලක් දැනෙන්නේ මට විතරද? මහ ජරා ජාතියක්. ලෝකේ සාමය නැති කරන ජරාම ආගම...!
Sellakkara Kolla Monday, 20 November 2023 04:01 PM
මුස්ලිම් කෙනෙක් බේතකටවත් හොයාගන්න බැරි වෙන දවස ළඟදීම එයි වගේ...!
Nimal Monday, 20 November 2023 05:43 PM
මුස්ලිම් බොහෝ දෙනෙක් හොඳ මිනිස්සු... හැබැයි ඇත්තටම ගිය ත්‍රස්තවාදීනුත් ඉන්නවා...
Bamunuarachchi Tuesday, 21 November 2023 07:31 AM
අන්න එතන තමයි Nimal වරදින්නේ. අවස්තාව එනතුරු හම්බයෝ හොඳයි. මේ මම කියන ඒවා පමණක් නොවෙයි ඉන්දියානුවන් පවා අසන ප්‍රශ්න. අදාළ බ්ලොග් වලට ගිහිල්ලා බලන්න. ඒ blogs වල නම් මම කියන්නම්.