(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය.
ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36 ක් ලෙස සටහන් විය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොරතෙල් මිල පහළට
සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 24 October 2022 05:14 PM
බදු සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ.තෙල් සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ. සීනි බදු සහනය වගේම පාන්පිටි සහනයත් ගජමිතුරු කල්ලියටම තමයි.මොන කරුමයක් ද අප්පා.
බද්රානිMonday, 24 October 2022 08:47 PM
ලංකාවේ අම්බරුවන්ට මොන සහනද, කළු? මතක නැද්ද, අර පහුගිය යහපාලන ආණ්ඩුවේ දින සියය තුලදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දහ දාහකින් වැඩිකලා. අත්‍යාවශ්‍ය භාන්ඩ 25 ක මිල අඩුකලා. ඔය තෙල් වලට මංගල සමරවීර මහත්තය මිල සුත්‍රයක් හඳුන්වා දුන්නා? එදා ඒ ඔක්කොම දේවල් එපා කියලා, එක එකාගේ කීමට රැවටිලා විපරීත මරණ බයකින් ඉන්න රටක් පමණයි නේද ඉල්ලුවේ? ඔය දැන් ලැබුනේ, අඩුතරමේ වඳ කොත්තුවක් වත් අඩුවට ගන්න බැරි රටක්. මම නම් කියන්නේ සියලුම භාණ්ඩවල හා තෙල් මිල තව වැඩිවිය යුතුයි. මොළය නොමැති බඩ පමණක් ඇති වහලුන්ගේ බඩට තව මීට වඩා දනිය යුතුයි. අන්න එදාට තමයි මොලය ටිකක් මෝරන්න පටන් ගන්නේ? අර දොස්තර ශාපි කාන්තාවන්ව පමණක් නොවෙයි. පුහු දේශප්‍රේමී නපුන්සකයින්වත් වඳ කරලා. උන් එකෙක් වත් දැන් පේන්නවත් නැහැ.