(ඩයනා උදයංගනී)
මීට දෙවසරකට පෙර සැමියා හා දරුවන් සමඟ පාස්කු ඉරිදා දේව මෙහෙයට කටුවාපිටිය පල්ලියට ආ නිරංජලී යසවර්ධන මහත්මිය අද සිය පවුලම අහිමි වූ පටාචාරාවකි.
ඇය අද තම සැමියා හා දරුවන් මිහිදන් කළ සුසාන භූමියට පැමිණ සිටියේ තම හිඩ ද මුඩු කරගෙනය.
ඇය එහින්පැමිණෙන්නට පෙර සිය මුහුණු පොතෙහි මෙසේ සටහන් කර තිබිණි.
"අදින් වසර දෙකකට කලින්, අද වගේ දවසක බිරිඳ සහ අම්මා යන පදවි දෙක අමානුෂික ලෙස මගෙන් උදුරා ගත්තා. අම්මා කෙනෙකු ලෙස මා සිදුකරන ලද සියලුම කැපකිරීම් සහ යුතුකම් වල වටිනාකම ශුන්‍යයක් වී මා අද ජීවත්වීමේ අරගලය සමගින් හෙම්බත්ව ඇත ."
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බිරිඳ සහ අම්මා යන උතුම් පදවි අහිමි පටාචාරාවක්
sam Wednesday, 21 April 2021 10:55 AM
මේවාට දුක් විඳින්නේ මෙතුමියලා වගේ ප්‍රහාරයට ලක්වුණු අය විතරයි. වගකිවයුතු සියලුම දේශපාලකයෝ , උදව් දුන් මුස්ලිම් දේශපාලකයෝ හැමෝම යහතින් ජීවත් වෙනවා .උන්ට අපි මැරුණත් එකයි ,දුක් වින්දත් එකයි. උන්ට ඕනේ සැප නොමිල් රජය ගානේ ලැබෙනවා
podi malli Wednesday, 21 April 2021 11:03 AM
මේවා දකිනකොට දිග හුස්මක් ඉහළ අරන් පහළ දානවා ඇරෙන්න කියන්න කිසිම දෙයක් නැත...
Sagara Wednesday, 21 April 2021 01:57 PM
මේ අහිංසක මිනිස්සු මෙහෙම මැරෙන්න මොකක්ද ඒ අය කළ වරද...? කාලකන්නි දේශපාලකයින් තමන්ගේ බලය වෙනුවෙන් බිළි දුන්නේ මේ අහිංසක ජීවිත...
Pradeep Wednesday, 21 April 2021 05:24 PM
මේ සහෝදරියට මොන තරම් දුකක් ඇත්ද.. මේවා දැක දැක මීට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ අයට සැනසීමෙන් නිදාගත හැකිද?? එසේ කළ හැකි නම් ඔවුන් මනුෂ්‍යයින් විය හැකිද??
Ashan Wednesday, 21 April 2021 08:50 PM
බල තණ්හාව තුළ කරනලද මෙම පාදඩ ප්‍රහාරයට සම්බන්ද සියලු දෙනාට දෙවියන් වහන්සේ දඩුවම් දෙනු නියතය. ඔබ තුමියට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා!
Upali Thursday, 22 April 2021 04:58 AM
අපේ මුළු පවුලම ඉතාමත් කනගාටු වෙනවා හරිම දුකයි...