IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘‘බූරුමුණා‘‘ රැගෙන ගිය තවත් හතරක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

විදේශත වීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදි අත්අඩංගුවට පත්වූ  සංවිධානාත්මක අපරාධ කල්ලි වෙඩික්කරුවකු වන “බූරුමූණා” නමැත්තා ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන සැකකරුවන් සිවදෙනකු  අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

දැනට ඩුබාරේ රාජ්‍යයේ වෙසෙන “වරුණ” නැමැත්තා විසින් කටුවැල්ලේ සුරේෂ් නැමැත්තාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු බූරුමූණා නැමැත්තා ඉකුත් (24) දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයක නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය වු දින සිට දින දෙකක් මීගමුව අවට රවාගෙන සිටි බූරුමූණා නමැත්තා මීගමුවේ සිට කුරුණෑගල දක්වා රැගෙන යාම සදහා භාවිතා කළ මෝටර් රථ 4 ක් පොලිසිය සොයාගෙන ඇත.

බූරුමූණා නමැත්තා ඉකුත් දා 24 දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේ සුරේෂ් නමැත්තා  කුළියට  ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන තවත් සැකකරුවන් තිදෙනකු සමග  බූරුමූණා නැමැත්තා මෝටර් රථයේ නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

‘‘බූරුමුණා‘‘ රැගෙන ගිය තවත් හතරක් මාට්ටු

Prabha Tuesday, 14 March 2023 02:07 AM

මෙච්චර දේවල් හොයා ගන්න පොලිසිය පොලු හමුදාව හොයා ගන්න බැරිනම් වැඩක් නෑ

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1886 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 784 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 129 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 653 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1168 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 612 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site