( සිතුම් චතුරංග)
වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසයි.
සැකකාර සැමියාගේ එක් අතක් පසුගිය යුද සමයේ ශේල් වෙඩිල්ලක් වැදී ශෛල්‍යකර්මයකින් ඉවත්කොට සිටි ආබාධිත පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කළේය.
එම සබඳතාව නතරකරන ලෙස සැමියා කළ ඉල්ලීම නොතකා ඔවුන් නිරන්තරයෙන් හොර රහසේ කාමරයේ දොරවසා වීඩියෝ කොල් තාක්ෂණය ඔස්සේ කතාබහ කිරීම් සිදුකරන බවත් එය ඉවසාදාරා ගැනීමට නොහැකිව බිරිඳගේ අත කපාදැමූ බවට සැකකරු පාපොච්චාරණය කොට ඇති බවත් පොලිසිය පැවසීය.
එලෙස බරපතල කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇති 41 හැවිරිදි දෙදෙරු මව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට
රම්බොඩ Thursday, 19 September 2024 01:39 PM
ඒ වගේ සම්බන්ධතා ඇති කරගත්තම ඒවා අත අරින්නෙත් නැත්නම් නීත්‍යානුකූලව වෙන් වුණා.නම් දෙන්නම සතුටින්. දරුවන් ගැන තමයි බලාගන්න ඕන. මේ වගේ මෝඩ වැඩ කරලා හිරේ ගියාම නිකම් අපරාදෙ.