IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ

(ඉන්දිකා රාමනායක බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කෝවිඩ් රෝගය සමාජයේ පැතිර යමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වූ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන.

 



අදහස් (8)

බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ

Ratne Thursday, 29 April 2021 02:30 AM

කොවිඩ් 19 පැතිරෙමින් පැවති අවස්ථාවක පීසිආර් අඩුකර කෘත්‍රිමව රෝගීන් අඩු බවට මවා පා, රෝගීන් වැඩි වීමටත් මරණ වැඩි වීමටත් වග කිව යුතු බලධාරීන් ත්‍රස්තවාදීන් ලෙස සළකා නීතිය ක්‍රියාත්මක වෙයි?

:       1       13

Baba Irham Thursday, 29 April 2021 02:54 AM

ඔයවගේ මොලේ අමාරුව තියෙන ලෙඩ්ඩු කොරෝනා ආසාධිතයන්ට වඩා බොහොම භයානකයි. ඉතාමත් හොඳින් ප්‍රෙව්සමෙන් ප්‍රතිකාර කළ යුතුයි.

:       9       9

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 April 2021 03:52 AM

ලෝකයේ ජනසන්නිවේදන සිද්ධාන්ත වලට අනුව කටකතා ,බොරුව ආදී දේ කිසියම් රටක හෝ සමාජයක පැතිර යන්නේ සහ ඒවා එම රටේ ජනතාව පිළිගන්නේ හෝ පිළිගැනීමට සිදුවන්නේ එම රටේ ජනසන්නිවේදනය ගැන හරිහැටි නොදත් පාලකයන්,නිලධාරීන් හා උගතුන්ගේ වගකීම රට වෙනුවෙන් ඉටු නොවෙනා බැවිනි.නිරතුරුවම රටක ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු කලට වෙලාවට සැපයීම දියුණු රටවල කෙරෙනුයේ එසේ හෙයිනි. එවන් විටෙක,එම රටවල ජනතාවගේ සිත් සතන් රජය දිනාගෙන සිටිනා බැවින්,ජනතාව කටකතා,බොරුව හෝ රාජ්‍ය විරෝධී පත්‍රිකා ආදිය තඹයකට මායිම් කරන්නේ නැත.එබැවින්,අපට මෙන් ඔවුන්ට මෙවැනි ප්‍රශ්න නැත.එහි තරුණයන්ට බොරු ප්‍රචාර කිරීමට නොහැකිය.එසේ වනුයේ ජනතාව ඒවා ගැන කිසිදු විශ්වාසයක් නොතබනා බැවිනි. මේ අනුව සීතීමේදී අප රටේ සිදුවිය යුත්තේ කුමක්දැයි සිතා ගැනීම ඔබට බාර කරමි.

:       1       15

isuru Thursday, 29 April 2021 04:13 AM

ඇත්ත බොරුව කරලා බොරුව ඇත්ත කරන කාලයක් මේක අපේ හාමුදුරුවනේ.....

:       0       5

nanda Thursday, 29 April 2021 05:20 AM

නියමයි....අවශ්‍ය මතකයේ රැදෙන දඬුවමක් දෙන්න.

:       13       9

kamil Thursday, 29 April 2021 10:10 AM

බොරුද, ඇත්තද කියලා කොහොමද හරියටම කියන්නේ..? එක රටක් එක නීතියක් කියලා කියන කතාව ඇත්තද? ඒකට කවුද පිළිතුරක් දෙන්නේ..?

:       0       2

thilak Thursday, 29 April 2021 10:23 AM

මේ ආණ්ඩුව බලයට ගේන්න තොග පිටින් බොරු ප්‍රචාරය කරලා අමාරුවේ වැටුණ ශ්‍රි ලංකාවේ මහජනතාව.... එම නිසා ඉස්සෙල්ලා ඒ ගැන සොයා දඬුවම් දෙන්න.....

:       0       2

karuna Thursday, 29 April 2021 10:26 AM

බොරු ප්‍රචාරය කරලා ආණ්ඩුවක් දිනලා ජනතාව අමාරුවේ වැටේ... පුළුවන් නම් කියන්න මොකක්ද ඒ රට කියලා? .....

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 41 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 211 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 610 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 548 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1393 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1708 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site