IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බොරළුකන්ද හිමිවරු සටන දිනති

( අමදෝරු අමරජිව)

බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28)  ඇරුඹු විරෝධතාවය ත්‍රිකුණාමලය  දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිස පවත්වද්දි තවත් හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට කඩා වැදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වුහ.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විණි.

රැස්වීමට කඩා වැදුණු හිමිවරු අතර බොරළු කන්ද රජමහා විහාරාධිපති අම්පිටියේ සීල වංශ තිස්ස මොරවැව ඉන්ද්‍රරාමාධිපති ය පොල්හේන්ගොඩ උප රතන හිමියෝද වුහ.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු තහනම් නියෝගය  ලිඛිතව ලබාදුන් ප්‍රාදේශීය ලේකම්  පි.දනේෂ්වරන් මහතාද මෙම රැස්විමේ සිටිම විශේෂත්වයකි .

තහනම් නියෝගය ඉවත් කරන තෙක් තමන් වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවට සපථ කර කියා සිටියහ. සිදුවු අපහසුතා මධ්‍යයේ ආණ්ඩුකාර උපදෙස්  මත තහනම ඉවත් කිරිමට සියළු දෙනා තිරණයකට එලඹියහ.

 මහා සංඝරත්නය විරෝධය හමුවේ තහනම් නියෝගය ඉවත් කිරිමේ ලිඛිත නියෝගය ප්‍රාදේශීය ලේකම්වරයා බොරළුකන්ද රජමහා විහරාධිපති  අම්පිටිය ශිල වංශ තිස්ස හිමියන්ට ලබාදිම සිදු කළේය.

අනතුරුව දිසාපති කාර්යාලයේ දොරටු හා මහා මාර්ගය පැය ගණනාවක් හරස් කරගෙන සිටි හිමිවරු හා ගිහි පිරිස ඉවත්ව ගියහ.



අදහස් (7)

බොරළුකන්ද හිමිවරු සටන දිනති

කිරිපුතා Monday, 28 August 2023 05:01 PM

කෝටි දෙකක්ම උඩින් තියාගෙන නේද මිස්ටර් බීන්ලා රට කරන්නේ? ඔවුන්ට ඕන ඕන නාඩගම් නටන්න බෑ මහා සංඝරත්නය වැඩසිටින තුරු. සංඝරත්නය ට නමස්කාර වේවා !

:       14       78

fairoos Monday, 28 August 2023 05:35 PM

රටේ නීතිය...!

:       16       23

Bamunuarachchi Tuesday, 29 August 2023 09:52 AM

රටේ නීතිය? ඇයි මොකක්ද ප්‍රශ්නය. මේ රටේ උතුරේ බෞද්ධ සිද්දස්තාන ඇති උනේ දෙමල්ලු හම්බයෝ මේ රටට එන්න බොහොම කලින්. මොහොම්මඩ් ගොයියා උපදින්න කලින්.

:       4       4

මැක්ස් Monday, 28 August 2023 06:10 PM

උතුරු, නැගෙනහිර පළාත්වල මේ වනවිට උසාවිය සහ ද්‍රවිඩ දේශපාලන අධිකාරිය විසින් සිදු කරන බොදු විරෝධී ක්‍රියාවලට එදිරිව පෙළ ගැසුණු ස්වාමීන් වහන්සේලාට අපගේ ගෞරවය පුදකරමු. උතුරු නැගෙනහිරින් සිංහල බොදු උරුමය අකාමකා දැමීමේ වුවමනාවෙන් පෙළෙන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැනි සුළු ජාතිවාදී දේශපාලකයන් ජනාධිපතිගේ හයිය අරගෙන කරන සියලු කටයුතු නවතා දැමිය හැකි වන්නේත් භික්ෂුන් වහන්සේටයි. එමනිසා බුද්ධ පුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේ එක්විය යුත්තේ බොදුනු කොඩිය වටා විනා ජවිපෙ හෝ පෙරේට්ටන්ගේ මාක්ස්වාදී ප්‍රලාප වටා නොවේ. රොබට් බ්‍රවුන්රිග් විසින් ඔබවහන්සේ හැඳින්වුයේ "කහකඩයන්" යනුවෙනි. ඒ, අපහාසාත්මක වදන් දැන් ඔබවන්සේට එදිරිව භාවිතා කරන්නේ ඉහත කී දෙපක්ෂය විසිනි. ඔවුන් සමග එක් වී සිංහල බොදු උරුමය මෙරටින් අතුගා දැමීමට කර උරදීම වෙනුවට සෙන්දිල් තොන්ඩමන්ලාට අභියෝග කළ යතිවරයන් වහන්සේ අනුගමනය කරන්න.

:       8       79

Bamunuarachchi Tuesday, 29 August 2023 03:43 AM

ඔව් අපේ හාමුදුරුවරුණේ මේ වඩුගයාට ජාතියක් ආගමක්‌ නැහැ. ඒ නිසා ජාතිය බෞද්ධ ආගම රැක ගන්න අතීතයේ මෙන් ඔබ වහන්සේලා ඉදිරියට එන්න. දෙමළුන්ට නිජබිමක් නැතිබව කෙලින්ම කියන්න. දෙමළුන්ට නිජබිමක් දෙන්න හදන්නේ මේ වඩුග පාලකයා.

:       1       3

Perakum Tuesday, 29 August 2023 04:36 AM

පලාත් ආණ්ඩු කාරයා රජය නියෝජනය කරයි. එසේ නම් මේ ඉදිරි ජනාධිපතිවරණය එල්ලකරගෙන සුලු ජාතික චන්ද අරමුණුකරගෙන රනිල් ගෙනයන ව්‍යාපාරයේ තවත් පියවරකි. නැතිනම් රනිල් වහා ක්‍රියාත්මක වී තත්වය සමනය කලයුතුව තිබුනි. එසේ නොවුනේ මන්දැයි දැන් ඉතා පැහැදිලිය. ඉදිරි මැතිවරණයේදී රනිල්ට නිසි පිලිතුරු දීමට ජනතාව සූදානමින් සිටී. ඒ හැරෙනකොට කෝ අපේ මහනායක හිමිවරු…?

:       2       4

සි.යු.කේ.රණමුඛ Tuesday, 29 August 2023 11:35 AM

පක්ෂ බේද පසෙකලා මහා සංඝ රත්නය එක්වන්නේ නම් රටත් ජාතියත් ආගමත් සියලු උවදුරැ වලින් ගලවා ගත හැකිය. සංඝ රත්නයේ ගරැත්වය කෙලාසාගෙන මහපාරේ කඳුලු ගැස් කන බේරෙ වතුර නාන අන්තරය ඇතුලු දේසපාලන පක්සවල අතකොලු බවට පත්වසිටින චිවර දාරින්ව එය්න් මුදවා ගැනි⁣ෙ මෙක්රමක්ද අවස්යවේ. සංඝරත්නය දේසපාලනයෙන් තොරව රට ජාතිය ආගම වෙනුවෙන් මෙපරිදි එක්වන්නේනම් සමස්ත ජාතියම මහා සංඝ රතනය සමග එකට සිටගන්නවා ඇත.එදාට මහාසංඝරත්නයට අපහාසකරන දේසපාලකයන් මහා සංඝ රනයේ දෙපාමුල වැදවැටිම වලකා ලියනොහැක.තවද රටසහ ජාතයේ චිරස්තියද එතැනම පවතිනුඇත.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1081 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1980 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 885 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8905 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3202 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site