IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බාර් ලයිසන් අල්ලස් දීම වහා නවත්වන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්  බාගැනීමේ අරමුණින්  මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීම වහා නවත්වන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) රජයෙන් ඉල්ලීමක් කළේය.

මෘදු මත්පැන් බලපත්‍ර  මෑත කාලයේදී  විශාල වශයෙන් නිකුත් කර ඇති බවත්  මෙය මතින් තොර ව්‍යාපෘතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  රංජිත් සියඹලා පිටිය මහතා  මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අවස්ථාවේදීය.

සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මාන ඇතුළටත්  මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්  නුසුදුසු තැන් වලට ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස තමා රජයෙන්  ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

එක්තරා ගමක මත්පැන් බලපත්‍ර හයක් දීල හයක් විවෘත කරල තියෙනවා. ඒ ගමේ හාමුදුරුවන් හොඳ කතාවක් කිව්වා. අපි ආණ්ඩුවෙන්  ඉල්ලුවේ වතුර අපිට දුන්නේ මත්වතුර කියලා උන්වහන්සේ කිව්වා. මේක හද්ද පිටිසර ගමක්. කියන්න ලැජ්ජයි.



අදහස් (6)

බාර් ලයිසන් අල්ලස් දීම වහා නවත්වන්න

අරවින්ද මොනරවිල Friday, 07 June 2024 03:47 PM

ප්‍රතිපත්තියක්, නිවැරැදි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති අවස්ථාවාදී රංචුවක් තමයි ස.ජ.බේ. නායකයාගේ සිට පහළටම ඉන්නේ. ඒ නිසා බාර් ලයිසන් එකකට නොවෙයි, අරක්කු බෝතලයකට වුණත් ඔවුන්ව බා ගන්න පුළුවන්... !

:       10       13

පිටරටවැසියා Friday, 07 June 2024 03:49 PM

උන් දෙනවා, මුන් ගන්නවා !!! උනුත් එකයි, මුනුත් එකයි කියන්නේ නිකන්ද?

:       6       11

සෙනෙවිරත්න Friday, 07 June 2024 03:59 PM

මේ කියන්නේ අපටවත් දෙන උන්ටවත් නොවෙයි. මේවා අරගෙන තමන්ඟළ ඉඳලා රනිල්ගේ පිලට පනින්න හදන අයට, ඒක මෙයාට මහ හිසරදයක් බයේ ඉන්නේ... මෙයා ගත්තම බාර් වහනවද? බාර් ඇරියා කියලා අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ.. මොකද හැම තැනම බාර්, ඉන්න බාර් කාරයෝ වෙනුවෙන්ද කියලාත් හිතෙනවා මේ කතාකරන්නේ...!

:       3       8

shantha Friday, 07 June 2024 04:20 PM

බොරුවට ඉස්කෝලවලයි, වැසිකිලිවලයි ..බෙරිහන් දෙන සජිත් පුතාණෝ " විවාදයට "බයේ හැන්ගුනේ නැද්ද? ඔයාට අපේ ඡන්ද නැහැ!!! ඊයේ අපි ඔක්කෝම තීරණය කළා මාලිමාවට ඡන්දය දෙන්න.

:       4       12

chinthaka Friday, 07 June 2024 04:31 PM

හොර ජාවාරම් කාරයින්ගේ සල්ලි අරගෙන බස් දුන්නා... ස්මාර්ට් පන්ති කාමර හැදුවා, හාල් දුන්නා.. ඒවාට හුවමාරුවට සජිත් පොරොන්දුවෙලා තියෙනවා.. ඔවුන්ට බාර් ලයිසන් දෙන්න. හැබැයි ඉතින් ඒවා කරන්න මිනිහා ජනාධිපති වෙන්න එපායැ. ඒක නිකම්ම දවල් හීනයක් විතරයි.

:       0       1

Ramani Friday, 07 June 2024 04:32 PM

ඊයේ හැංගුනේ මොකෝ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4048 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1455 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2451 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site