(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන වලට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
මෙම වැඩපිළිවෙල තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බාර් ලයිසන් ලාභයි
Sanju Tuesday, 14 June 2022 12:57 PM
හොඳ තීරණයක්...
H g n pathmasiri Wednesday, 15 June 2022 06:00 PM
කන්නත් නැතිව ඉන්න අයට මොන බාර්ද?
fairoos Thursday, 16 June 2022 11:56 AM
කතෝලිකයන්ටනම් බාර් අනිවාර්යයි.
k.w.t උපුල් චන්දරලාල් Thursday, 16 June 2022 03:37 PM
සංචාරක කර්මාන්තයට අවශ්‍යම දේයක් අපි සංගම් මැදිහත් වේලා වසර ගනනාවක සිට ජනාධිපති අගමැති ඇමැති වරු සුරාබදු අධිකාරි හිටපු පෝලිස්පති වරුපවා හමුවී මේ ගැන ඉල්ලීම්කර තිබේනවා. ලංකාවේ වේන හැමදේයකටම සමහරු විරුධ වන්නේ ඒ අයට අදාල නැති දේයට හා දේශපාලනය ,ආගම් ,ජාති ,කුහක ඉර්ෂාහා නෝදන්නා කම නිසය.