(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බව කී වික්‍රමරත්න මහතා රට බංකොලොත් කළේ කවුදැයි දැන් අමතක වී තිබෙන බවද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වෙලා ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බවද එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
සෑම 17 දෙනකුටම රාජ්‍ය සේවකයකු බැගින් ලංකාවේ සිටින අතර ජපානයේ ජනතාව තුන්සිය ගණනකට රාජ්‍ය සේවකයන් සිටින්නේ එක් අයකු බව සඳහන් කළ වික්‍රමරත්න මහතා මෙලෙස රට හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බේරේ වැවේ නාපු වීරයෝ ඇමතිකම් ඉල්ලනවා ලු
SUNIL MILANO Tuesday, 20 June 2023 01:28 PM
2015 ඉඳලම රට විනාස කරන්න දායක වූ මුන්දල රටේ ධනය සූරගෙන කාපු මුන් දැන් බබා -කුම් පාට් දානව.
fairoos Tuesday, 20 June 2023 01:41 PM
බයියෝ තාම ජීවතුන් අතර ඉන්නවනේ
hira Tuesday, 20 June 2023 02:21 PM
බුද්ධ ධර්මයට කෙලින්න හදන පඩිලියා
Gunendra Tuesday, 20 June 2023 05:20 PM
@ 09.05.2022, මේ මනුස්සයත් සජිත් එක්ක දිව්වා.
සල්ලි Tuesday, 20 June 2023 05:42 PM
එරාන් ඔයා කියන කතාව හරි, හැබැයි ඔයාලා බබාලා නෙමේ. රජයේ සේවකයින් මෙච්චර වැඩි වුනේ ජනතාව පත්කරලද? නෑ. දේශපාලකයින් පත්වීම් දීපු හින්දා. ඔහේලගේ දේශපාලන කයි කතන්දර අපිට වැඩක් නෑ. මොකද ඔහේ ලංගමේ වැඩට ආවාද එක දවසක්...? අරයා මෙයා කියලා නෑ දේශපාලකයින් ඔක්කොම පට්ට ආත්මාර්තකාමීන්. ඔවුන්ගේ සැප විතරයි, ඔවුන්ට අදාල. අද කාලේ මිනිස්සු ඕවා දන්නවා හොඳට...
මැක්ස් Tuesday, 20 June 2023 05:58 PM
"යළි උපන්" හිටපු පාස්ටර් තුමා, බේරේ වැවේ ත්‍රස්තවාදය අනුමත කරනවද?
මහසෙන් Wednesday, 21 June 2023 12:16 AM
බෝන් අගේන් වික්‍රමරත්න වෙනත් ග්‍රහලෝක යකින් ඇවිල්ලා වගේ කතාව.
Bamunuarachchi Thursday, 22 June 2023 08:21 AM
තව ටික දවසකින් කියාවි හිරේ ගිය මිනිස්සු ඇමතිකම් ඉල්ලනවා කියලා. දේශපාලනය කරන අය දේශපාලන හේතුන් නිසා බෙරේ වැටෙනවා ගුටිකනව හිරේ වැටෙනවා ඒගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඔහෙලා වගේ මිනිස්සු ජනතාව අතරට එන්නේ නැතුව මාලිගාවල ඉඳන් දේශපාලනය කරනවා. රටේ ඉන්න ගොබ්බයො ඔහේලව පාර්ලිමේන්තුවේ වාඩිකරවනවා.