(ඉන්දිකා රාමනායක)
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා ඉකුත් (16) දින රාත්‍රියේ රත්මලාන බෙලෙක්කඩේ හංදිය ඉන්ධන පිරවුම්හලින් රුපියල් 11,58,000ක මුදලක් කොල්ලා කා පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී විශේෂ පොලිස් කතණ්ඩායමක් විසින් අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බවත්, තදින්ම මත්කුඩු හා අයිස් පානයට ඇබ්බැහිව සිටින ඔවුන් රත්මලාන බංගලාවත්තෙ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ඉන්ධන පිරවුම් හලින් කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 3 ට ආසන්න මුදලක් තිබී ඇති අතර සෙසු මුදල් ඔවුන් මත්කුඩු පානය හා විනෝද වීම සදහා වියදම් කර ඇති බවද පොලිසිය පවසයි.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙලෙක්කඩේ හංදිය පිරවුම්හල කොල්ල කෑ අය අත්අඩංගුවට