IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බිලිදා රෝහලේ දමා පැන ගිය මව පොලිස් බාරයට

 

(රොමේෂ් මධුෂංක)

යාපනය ශික්ෂණ රෝහලදී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගත් බව දැරිය යාපනය පොලීසිය පැවසීය.

පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුළත් වී ඇත්තේ ගැබිනියක් ලෙසිනි.

අනතුරුව පසුගිය 13 වනදා අදාළ දැරිය බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසුව දැරිය සහ ඇගේ තනියට සිටි මවද බිළිඳා රෝහලේ දමා අතුරුදන්ව තිබුණි.

දැරිය යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ජීවත්වන බවට පොලීසියට ලද  තෙරතුරකට අනුව යාපනය පොලීසිය විසින් නෙල්ලිඅඩි පොලීසියට බව දැනුම් දී  දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගෙන යාපනය පොලීසියට බාර දී තිබේ.

එහිදී පොලීසිය විසින් 15 හැවිරිදි දැරිය ගැබිනියක් කරන ලද පුද්ගලයා සොය පරික්ෂණයක් ඇරඹු අතර එහිදී සැක පිට මුලතිව් මල්ලවි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

රෝහලේ දමා ගිය බිළිඳා මේ වන විට රෝහල් බලධාරීන්ගේ අධික්ෂණය යටතේ යාපනය ශික්ෂණ රෝහලේ සිටි .



අදහස් (1)

බිලිදා රෝහලේ දමා පැන ගිය මව පොලිස් බාරයට

Senarath Thursday, 16 May 2024 04:15 PM

ගැබිනියක් කරපු එක සොයන්න දරුවා රෝහලේ දමලා යනකම්ම හිටියද ?දරුවා ඕනේ තරම් මහමග හරි කැලේකට හරි දමලා යනවට වඩා හොඳ නැතිද රෝහලේම දමලා ගියපු එක .ඒකෙන් දරුවා ආරක්ෂා වෙනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 157 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 724 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 496 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3165 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 21 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site