(සමිපත් ප්‍රියනන්දන)
කෝවිඩි වසංගතය තත්ත්වය හේතුවෙන් හෙඳ සේවට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන් රුපියල් 7500 සේ දිමනාව කප්පාදු කර ඇති බවත් එය වහාම ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් බළංගොඩ මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිළධාරින් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
කෝවිඩි මර්දනය සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දෙනු,අතිකාල නිවාඩු දින ගෙවිමි සිමා ඉවත් ඉවත් කරනු, සියළුම සේවාවල පුරප්පාඩු පුරවනු ,කෝවිඩි විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා දෙනු යන ඉල්ලිමින්ද මුල්කර ගනිමින් ඔවුහු මෙලෙස විරෝධතායක නිරත වුහ.
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බලන්ගොඩ රෝහලේ වර්ජනයක්